අපේ රටේ කවදාද බන් සුදුස්සන්ට සුදුසු තැනක&#3530

redundent

Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    අපේ රටේ කවදාද බන් සුදුස්සන්ට සුදුසු තැනක&#3530


    අපේ රටේ කවදාද බන් සුදුස්සන්ට සුදුසු තැනක් දුන්නේ!!!!


    මේ අපේ කාළේ එක් ආරම්භක පිතිකරුවෙක් විතරයි .මෙම උපුල් තරංග ට වෙච්ච අසාධාරණකම් කොච්චර ද? නිමක් නෑ .සංඟලා මහේලලාව. ඩිල්ශාන් ලාව උඩතියන් උන්නා ඔවුන් කාලයක් අසාර්ථක වුනත් ටීම් එකේ රදවා ගත්තා නමුත්? මේයාගෙත් එවැනිම දක්‍ෂතා තිබුනාත් මොහුට එවැන් චාන්ස් දුන්නේ නෑ හේතුව තාමත් අභිරහසක් මොහුටත් සංඟලා මහේලලට වගේම චාන්ස් දුන්නා නම් උවුන්ට වඩා යමක් කරන්න තිබුනා .මොහුට දැන්වත් නසි ස්ථානය ලබාදුන්නොත් රටට නිසි දායක අත්වයක් ලබාගන්න හැකිවේවි මේ දැන් ඉන්න කාලකණ්ණි බලදාරින්ට මේවා ගාණක් නෑ උන්ට ඕනෑ සල්ලි වතරයි රටට හෙණ ගැහුවත් කමක් නෑ ඕයි....
    13516247_1108302119208964_1580360494474303708_n.jpg
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඕවා ඔහොම තමයි බං......වැඩකට ඇති දෙයක් වෙන්නේ නැති තරම්




    You must spread some Reputation around before giving it to redundent again.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    තරංහ ගහන දවස ලොකුම score ගහනවා :D

    එත් අයිමත් මැච් 10 ෆේල් :P

    ලොකුම අවුල තරංග ස්ලිප් කැච් දෙන එක තාම හදන් නැහැ... ලගදි 50ක් ගහන එකෙත් 04 පාරක් Edge ගියා

    open අවොත් නම් :baffled::baffled:

    තරංගට ටීම් එකේ සුදුසුම තැන දැන් මැතිස් ගහන තැන...මැතිස් පිටි පස්සට ගිහින් තරංග එවන්න ඕන ;) මොකද මැතිස්ට වේගෙන් ඕන නම් වේගෙන් ගහන්න පුළුවන් ෂොට් තියෙනවා..තරංගට එහෙම අමාරුයි

    සේක්කුවා වගේ එකෙක් අපේ main spin විදියට තියා ගත්තොත් ඉස්සරට තව ඇඩ්රස් නැති වෙනවා :rofl::rofl:

    සචිත්‍ර..අකිල,තරිඳු හෝ අලුත් හොද ස්පින් දෙන්නෙක්වත් හදලා ගන්න ඕන...

    සේක්කුවා යලට මාහට ගැහුවට අනාගතයක් නැහැ
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Upul Tharanga
    Born: February 2, 1985 (age 31)

    Porath dan haduwa kiyala weduk nehe bun. uparima tawa awurudu 2k wage thamai.

    Porata kela une Thilakarathnage WIFE ussapu seen 1n passe team 1y okkoma aewun uwa kapuwa.

    Pora geth wara da. Tusnami ya ta ahu wela muge gedara nethi unahama inna dunna 1a ge wife ta gahna 1a ketha weduk..
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    Upul Tharanga
    Born: February 2, 1985 (age 31)

    Porath dan haduwa kiyala weduk nehe bun. uparima tawa awurudu 2k wage thamai.

    Porata kela une Thilakarathnage WIFE ussapu seen 1n passe team 1y okkoma aewun uwa kapuwa.

    Pora geth wara da. Tusnami ya ta ahu wela muge gedara nethi unahama inna dunna 1a ge wife ta gahna 1a ketha weduk..


    dilshan plan karala karapu wadak eka..
    mu gona wage ahu unaa


    ganita puke ara ara inna kota ahu wela thiyenne

    kujithai ne