අපේ රටේ ගව සම්පත

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,549
    113
    මේ දවස්වල පට්ට තෙල් ඇදිල්ලක් ඇද්දේ..හැම ශෙඩ් එකකම වගේ තෙල් තිබ්බා..කොච්චර පෝලිම් තිබ්බත් බඩු ඇතිවෙන්න තිබ්බා..කොහොමහරි අද පෝලිම් නැති ගානටම තෙල් දීලා තියෙනවා..අපේ උන් අනවශය විදියට ස්ටොක් කරන එක නැවැත්තුවනම්..කාලෙකට ශේප් එකේ යන්න තිබ්බා..රටේ සල්ලිත් නැති වෙලාවේ ඕකෙන් වෙන්නේ තවත් කර මුලට හිරවෙන එක..මන් නම් කියන්නේ තව වැඩි කරන්න ඕනේ..ගහනවා ගෙදර ගිහින් අදිනවා අයෙත් පෝලිමේ..මන් දන්නෙ එකෙක් බයික් එකෙන් ඇදලම ලීටර් 50 ක් හැදුවා..මේක නැවැත්තුවේ නැත්තං අපිට ඉස්ම යන්නම කෙලවෙනවා:sorry::sorry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපි වගේ හැම දාම වැඩට යන මිනිහෙක්ට තෙල් ටිකක් ගන්න නෑ ඔය ගොං පක්කු නිසා. මේ රට හදන්න බෑ. මිනිස්සුත් එකයි පාලකයොත් එකයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917

    Ada polim adui ne? Stock karapu hukannalata dan oka sell karaganna beri wenawa mokada minisu shed ekata gihin gaha gannawa.

    Mama nam wish karanne stock karapu unge gewal petrol fumes nisa gini ganin kiyala. Kaala kanni huththige puthala tika.
     
    • Like
    Reactions: Ryan08 and magix

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    අපි වගේ හැම දාම වැඩට යන මිනිහෙක්ට තෙල් ටිකක් ගන්න නෑ ඔය ගොං පක්කු නිසා. මේ රට හදන්න බෑ. මිනිස්සුත් එකයි පාලකයොත් එකයි.
    Mama WFH. Mama giye ne ban Q ekata 3/4 tiyena nisa. Terumak ne paya ganan indala eekey.

    Beluwe weekday ekaka niwaduwak daala set wenna polima adu une nathan kiyala. But dan peena widiyata adu wena scene ekak tiyenne. So Tikak indala gaha ganawa.

    Lankawe inna maha kaala kanni hukannala tikak.
     
    • Like
    Reactions: chatura_CN

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දෙස්පාලුවන්ටම බැන්නට රටට කෙලවිච්ච කෙලවිල්ලට වැඩියෙන්ම වගකියන්න ඕන තමන්ගෙම පංතියටම අරින්න බලාගෙන ඉන්න සාමාන්‍ය ජනතාව. උන්ම තමයි දැන් ඔය පාරවල් වහගෙන පව් දෙන්නේ