මේ දවස්වල පට්ට තෙල් ඇදිල්ලක් ඇද්දේ..හැම ශෙඩ් එකකම වගේ තෙල් තිබ්බා..කොච්චර පෝලිම් තිබ්බත් බඩු ඇතිවෙන්න තිබ්බා..කොහොමහරි අද පෝලිම් නැති ගානටම තෙල් දීලා තියෙනවා..අපේ උන් අනවශය විදියට ස්ටොක් කරන එක නැවැත්තුවනම්..කාලෙකට ශේප් එකේ යන්න තිබ්බා..රටේ සල්ලිත් නැති වෙලාවේ ඕකෙන් වෙන්නේ තවත් කර මුලට හිරවෙන එක..මන් නම් කියන්නේ තව වැඩි කරන්න ඕනේ..ගහනවා ගෙදර ගිහින් අදිනවා අයෙත් පෝලිමේ..මන් දන්නෙ එකෙක් බයික් එකෙන් ඇදලම ලීටර් 50 ක් හැදුවා..මේක නැවැත්තුවේ නැත්තං අපිට ඉස්ම යන්නම කෙලවෙනවා

