පැටියා;18867474 said:මැදමුලනේ හොරා නැවු ටිකත් ගිලලද? මූව තියන්න වටින්නෙ නෑ.![]()
ගොනෝ මේවා වැඩි හරියක් සිරිමා මැතිනිගේ කාලේ ගනිපුවා.
80 ගණන්වල UNP ආණ්ඩුවෙන් විකුණන් කාල.
ගොනා උනාට තප්පුලන්න එපා බන්

විවෘත ආර්ථිකයට ගිහින් ගොඩක් රටවල් දියුණු උනා... ලංකාවට උනේ ඒකෙ අනිත් පැත්ත... නිසි පාලනයක් නැතිව කරන කොයි දේත් අසාර්ථකයි බන්....
හරියට හරි.
ඒවගේම මචන් දැන් ඉන්න එවුන් එක්ක ලංකාවට කවදාවත් ගොඩයමක් නැහැ. ද බලපන්. මේකත් මුන් මහින්දගේ ගොඩට දාල. එතරම් සිල්ලරට හිතන ගොන් වස්සෝ ඉන්න රටක් මේක.
ඇත්තද මී හරකෝ? උඹ ලස්සනට උම්බෑ ගානවාගොනෝ මේවා වැඩි හරියක් සිරිමා මැතිනිගේ කාලේ ගනිපුවා.
80 ගණන්වල UNP ආණ්ඩුවෙන් විකුණන් කාල.
ගොනා උනාට තප්පුලන්න එපා බන්

නැහැ මචං ඔය එක නැවක් වත් සල්ලි වලට ගත්ත නැවු නැවේ රජයට එක එක රට වලින් තැගි ඔප්පු විදිහට ලැබුනු නවුකා, මේ නැවු අපිට ආදරේට දුන්නා කියන්නත් බැහැ මොකොද මේවා රජයට අවුරුදු ගානක් යනකම් විකුණන්නත් බැහැ, මොකද මේ හැම එකක්ම පරික්ෂණ මට්ටමේ නැව් ඒ ඒ රටවල් දිලා ඒකට්ටිය පරික්ෂණ කරනවා සාමාන්‍යයෙන් අවුරුදු 5 ක් විතර, ඒ කාල සිමාව තුලඒ ඒ රට වලින් මේන්ටනන්ස් කොස්ට් එක දරනවා, ඊට පස්සේ දරන්නේ නැහැ එතකොට නැවක් තිබුනට ඒවා මේන්ටේන් කරන්න සැහෙන කොස්ට් එකක් යනවා මොකද ඒ නැවු පරික්ශන මට්ටමේ නැවි නිසා ගේවිම් සහ අනිකුත් දේවල් නිසා.....
එක රජයකට දොස් කියලාවැඩක් නැහැ හැම රජයක්ම කරේ ඕව නඩත්තු කර ගන්න බැරුව කාට හරි අඩුවට විකුනපු එක,චන්ද්‍රිකා ගේ ඉදන් මහින්ද වෙනකනුත් එහෙම තමා වෙනසකට තියෙන්නේ උන් විකුනලා ගත්ත සල්ලි වලින් අයි හොද තත්වයේ නැව් ගත්තේ නැහැ, බහිරවයෝ ගිලලා තමා, එව ඇහෞවහම කියන්නේ යුද්ධ කාලේ ලන්කාවේ වැඩිපුර 200 නෝටිකල් මයිල් යන්න උන නිසා නැව් වලට ආයෝජන කලේ නැහැ කියලා....
හුගක් නැව් යොදාගත්තේ යාපනයට යුද්ද කාලේ ආම් එකේ කට්ටියයි බඩුයි වෙපනුයි ප්රවාහනයකරන්න තමා...ඒක අන්තිම වෙනකම්ම කරේ මුදිත තමා, එකට යුද්ද කාලේ කොට් ඇටැක් කරලා ගිලෙන්නම ගියා, කොහොම හරි නේව් එකයි ගුවන් හමුදාවයි බැහැලා තමා බේර ගත්තේ.........කොහොමත් නැවක් අවුරුදු 20 ක් දිවුවට පස්සේ ඉවරයි.....ඒත් මුදිත මහපොල එහෙම ඉටත් වඩා වැඩ ගත්තා ලන්කාවේ උන්කොහොම හරි ගේම ගහලා......මුදිතත් ගාල්ලේ ගැට ගහලා තියෙන්නේ කපන්න යවන්න ටෙන්ඩර් දාලා තිබ්බා පත්තරේ, ඉන්දියන් කම්පැනියක්ද කොහෙද විතරයි ඉල්ලලා තිබ්බේ, උනුත් ඒ උනාට එන්නේ නැහැ අරන්යන්න උන්ට එහේට අරන් ගිහින් කපන එකත් පාඩුයි කියලා......

හොඳ පෝස්ට් එකක් ..තැනක් යු වේවා ..!!!
මමත් දැම්ම ලංකාවට ආපු ලොකුම ලෝකයේ ලොකුම වාහන ප්‍රවාහන නෞකාව ගැන පෝස්ට් එකක් ..
එකම එකයි කමෙන්ට් කරලා තිබ්බේ .. අනේ මන්ද අපිට අර රෙප් දෙන්නවත් එකෙක් නෑ .. අපරාදේ මගේ මහන්සිය
http://www.elakiri.com/forum/showthread.php?t=1694164:love:
ඉවසල ඉදපන්. හොද පෝස්ට් වලට රෙප් ලැබෙනව බන්..
+7