අපේ රටේ නව නිපැයුම්කරුවොනම් මහා සාපයක්!!!
මුන්ට දේවාලයක් දාගත්තනම් ඔයිට වඩා හොදයි
මුන්ට දේවාලයක් දාගත්තනම් ඔයිට වඩා හොදයි
ඔවු දැන් දෙරනෙ එවුන්, විකල්ප බලශක්ති ලිප් තරඟය කියල තරගෙකුත් කරනව... අපේ ඉන්න ගොං හරක් හැම එකාම ඒකට පොල්කටු අඟුරු ලිප් වල වීඩියෝ යවනව...hiru derana wage ewun oya goo diya karala desha premi goo biiyanta rahakarala uguratama bassanawa. aththatama Gota karanne me goo byyanwa extinct karala daana eka eka hinda gota ta mama support..hahaa
Puke hike videowak yawann tiynneඔවු දැන් දෙරනෙ එවුන්, විකල්ප බලශක්ති ලිප් තරඟය කියල තරගෙකුත් කරනව... අපේ ඉන්න ගොං හරක් හැම එකාම ඒකට පොල්කටු අඟුරු ලිප් වල වීඩියෝ යවනව...![]()
Mun newi ban sapey, Munge dewal kisi verification ekak nathuhwa broadcast karana ponna youtube wesawoi, FB page kaarayoi, mahaloku media kaarayoi, Itapase ratatama banala munta puka daana lapati ponna comment daana unui tama sapaya.අපේ රටේ නව නිපැයුම්කරුවොනම් මහා සාපයක්!!!
මුන්ට දේවාලයක් දාගත්තනම් ඔයිට වඩා හොදයි
View attachment 176540
View attachment 176539
මේ ඇත්තද ? මම දන්නේ නැති නිසා අහන්නේ. මම ලංකාවේ නිවුස් බලන එක නවත්වලා ගොඩක් කල්.ඔවු දැන් දෙරනෙ එවුන්, විකල්ප බලශක්ති ලිප් තරඟය කියල තරගෙකුත් කරනව... අපේ ඉන්න ගොං හරක් හැම එකාම ඒකට පොල්කටු අඟුරු ලිප් වල වීඩියෝ යවනව...![]()
ඔවු..., දෙරනෙ උදේට යන්නෙ ලෝකෙ විස්තර පෙන්නන වැඩසටහනක්... ඒකෙ පෙන්නුවෙ...මේ ඇත්තද ? මම දන්නේ නැති නිසා අහන්නේ. මම ලංකාවේ නිවුස් බලන එක නවත්වලා ගොඩක් කල්. සයිට් එකකින් ගොඩක් කල්. නවත්වන කාලෙදි මන්ත්‍රිලා හිටිවන කවි කියන ඒව පෙන්නුවේ.
ලගදීම ෂොට් එක හම්බෙනවා.මුංව මේන් ස්ට්‍රීම් මීඩියා වලට ගෙනල්ල
රටේ නිව්ස් කරන
පාහර මාධ්‍ය තමා
රට
මෙච්චර කෑවෙ