අපේ රටේ නව නිපැයුම්කරුවොනම් මහා සාපයක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,682
    13,432
    113
    අපේ රටේ නව නිපැයුම්කරුවොනම් මහා සාපයක්!!!

    මුන්ට දේවාලයක් දාගත්තනම් ඔයිට වඩා හොදයි

    1657096299672.png

    1657096288763.png
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    hiru derana wage ewun oya goo diya karala desha premi goo biiyanta rahakarala uguratama bassanawa. aththatama Gota karanne me goo byyanwa extinct karala daana eka eka hinda gota ta mama support..hahaa
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    මූ මොකක්ද ඒ හදල තියෙන්නෙ, ලිස්සන බෝට්ටුවක් වගේ....

    අපේ උං "නවනිපැයුම්" කියන වචනෙ තේරුමවත් දන්නෙ නෑ.....

    මටනං ඕක ඉස්කෝලෙ නව නිපැයුම් සංගමේට ගිය පළවෙනි දවසෙම තේරුණා... ඕන මගුලක් හදන්න පුලුවන් හැකියාව තිබුණට නව අදහස් ඔලුවෙ නැති නිසා දමල ගහල ආව....

    ඉස්කෝලෙ සංගමේ ඉන්න උනුත් කරන්නෙ සිරින්ජර් වලින් වැඩ කරන බැකෝ අත වගේ අඳ බාල නිර්මාණ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    ඔය ඔය ලන්කාවෙ නව නිපැයුම් ,පෙටන්ට් ,සහ ලන්කාවෙන් ගිය දියුණු රටවල් වල ලොකු කියන තැන් වල උන් ඔක්කොම සාපයක් තමා.

    මෙහෙ හිඟන යු ටියුබ් කාරයොයි ජඩ මාධ්‍යයි ඊට වඩා සාපයක් .ඔකුන් තමා මෙව්වට උඩ ගෙඩි දෙන්නෙ .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    hiru derana wage ewun oya goo diya karala desha premi goo biiyanta rahakarala uguratama bassanawa. aththatama Gota karanne me goo byyanwa extinct karala daana eka eka hinda gota ta mama support..hahaa
    ඔවු දැන් දෙරනෙ එවුන්, විකල්ප බලශක්ති ලිප් තරඟය කියල තරගෙකුත් කරනව... අපේ ඉන්න ගොං හරක් හැම එකාම ඒකට පොල්කටු අඟුරු ලිප් වල වීඩියෝ යවනව...😂
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    ඔවු දැන් දෙරනෙ එවුන්, විකල්ප බලශක්ති ලිප් තරඟය කියල තරගෙකුත් කරනව... අපේ ඉන්න ගොං හරක් හැම එකාම ඒකට පොල්කටු අඟුරු ලිප් වල වීඩියෝ යවනව...😂
    Puke hike videowak yawann tiynne
     
    • Haha
    Reactions: PHBhagya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අපේ රටේ නව නිපැයුම්කරුවොනම් මහා සාපයක්!!!

    මුන්ට දේවාලයක් දාගත්තනම් ඔයිට වඩා හොදයි

    View attachment 176540
    View attachment 176539
    Mun newi ban sapey, Munge dewal kisi verification ekak nathuhwa broadcast karana ponna youtube wesawoi, FB page kaarayoi, mahaloku media kaarayoi, Itapase ratatama banala munta puka daana lapati ponna comment daana unui tama sapaya.
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඔවු දැන් දෙරනෙ එවුන්, විකල්ප බලශක්ති ලිප් තරඟය කියල තරගෙකුත් කරනව... අපේ ඉන්න ගොං හරක් හැම එකාම ඒකට පොල්කටු අඟුරු ලිප් වල වීඩියෝ යවනව...😂
    මේ ඇත්තද ? මම දන්නේ නැති නිසා අහන්නේ. මම ලංකාවේ නිවුස් බලන එක නවත්වලා ගොඩක් කල්.
    . නවත්වන කාලෙදි මන්ත්‍රිලා හිටිවන කවි කියන ඒව පෙන්නුවේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    මේ ඇත්තද ? මම දන්නේ නැති නිසා අහන්නේ. මම ලංකාවේ නිවුස් බලන එක නවත්වලා ගොඩක් කල්. සයිට් එකකින් ගොඩක් කල්. නවත්වන කාලෙදි මන්ත්‍රිලා හිටිවන කවි කියන ඒව පෙන්නුවේ.
    ඔවු..., දෙරනෙ උදේට යන්නෙ ලෝකෙ විස්තර පෙන්නන වැඩසටහනක්... ඒකෙ පෙන්නුවෙ...
     
    • Like
    Reactions: GobbaSira