හපොයි...ඔවු..., දෙරනෙ උදේට යන්නෙ ලෝකෙ විස්තර පෙන්නන වැඩසටහනක්... ඒකෙ පෙන්නුවෙ...
හපොයි...ඔවු..., දෙරනෙ උදේට යන්නෙ ලෝකෙ විස්තර පෙන්නන වැඩසටහනක්... ඒකෙ පෙන්නුවෙ...
මූ මොකක්ද ඒ හදල තියෙන්නෙ, ලිස්සන බෝට්ටුවක් වගේ....
අපේ උං "නවනිපැයුම්" කියන වචනෙ තේරුමවත් දන්නෙ නෑ.....
මටනං ඕක ඉස්කෝලෙ නව නිපැයුම් සංගමේට ගිය පළවෙනි දවසෙම තේරුණා... ඕන මගුලක් හදන්න පුලුවන් හැකියාව තිබුණට නව අදහස් ඔලුවෙ නැති නිසා දමල ගහල ආව....
ඉස්කෝලෙ සංගමේ ඉන්න උනුත් කරන්නෙ සිරින්ජර් වලින් වැඩ කරන බැකෝ අත වගේ අඳ බාල නිර්මාණ....

apo ow bn. predarshanayak thibboth thjiyenne moter ekakata thalayak set karapu blendarei oya siringer bacho eka wage ewa.bannath epa weno.ඉස්කෝලෙ සංගමේ ඉන්න උනුත් කරන්නෙ සිරින්ජර් වලින් වැඩ කරන බැකෝ අත වගේ අඳ බාල නිර්මාණ....
Elon Musk අච්චර වියදම් කරලා starship, starbase හදන්නේ. මූට කිව්වානම් රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව පුටුවකම යන්න පුලුවන්![]()
මම දාන්න ආපු කමෙන්ට් එක.මිනිහා නාඩියට් ගෙම් එක ප්ලෑන් කරලා අල්ලන්න් ඕනි ඔක්කොම අල්ලලා ගේම ගහන්නේමූ මුලු රේන්ජ් එකම කවර් කරන්න තමයි ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නෙ
දෙයියොන්ට වඳින කරන ජනතාව කවර් වෙනවා
නාසි සෙට් එක කවර් වෙන්න වෙන්නැති ස්වර්තිකයක් ඇඳලා තියෙන්නෙ
තව පිරමීඩ මායා ශිශ්ටාචාර ගැන දන්න ඒවට ඉන්ටරෙස්ට් සෙට් එක කවර් වෙන්න අර රූප එහෙම දාල තිවුනා
බාගෙට විද්‍යාව දන්න සෙට් එක කවර් වෙන්න රසදිය එන්ජිම ගියර් සිස්ටම් වගේ ටෙක්නිකල් සීන් ටික තියනවා
තව හෙල ජාන රාවනා සෙට් කවර් වෙන්න රාවනාගෙ රසදිය ,විමාන තාක්ශනේ සීන් ටික තියනවා
තව ෆ්‍රී එනර්ජි සහ මැජික් වලට ආස අයට කවදාවත් ඉවර නොවී වැඩ කරන්න පුලුවන් කතාව, ගුරුත්වය නැතිවෙන සීන් ටික තියනවා
ආයෙ ඉඩක් තියලා නෑහෑ ෆුල් රේන්ජ් එකම කවර් කරලා තියෙන්නෙ
ලංකාවේ නව නිර්මාණ කියන්න පුළුවන් දේවල් ඇත්තෙම නැති තරම්...ඉස්කෝලෙ සංගමේ ඉන්න උනුත් කරන්නෙ සිරින්ජර් වලින් වැඩ කරන බැකෝ අත වගේ අඳ බාල නිර්මාණ....
උන්ට බැනල වැඩක් නෑ බන් උන් දෙන්නෙ මිනිස්සුන්ට ඕන දේ..පාහර මාධ්‍ය තමා
රට
මෙච්චර කෑවෙ
Owata government ekenuth sup ekak hamba wenawa ethi byyanwa cool down karannaමම දාන්න ආපු කමෙන්ට් එක.මිනිහා නාඩියට් ගෙම් එක ප්ලෑන් කරලා අල්ලන්න් ඕනි ඔක්කොම අල්ලලා ගේම ගහන්නේ