අපේ රටේ නීති සහ ආකල්ප

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    අපේ රටේ නීති සහ ආකල්ප

    පොලිසියෙන් අල්ලයි කියලා බයට හෙල්මට් දාන..
    බැරි වෙලාවත් පොලිසියෙ කෙනෙක් හෙල්මට් නැතුව යනවා දැක්කොත් අන්න පොලිස් කාරයොත් යන්නෙ අපි ගියාම තමයි අල්ලන්නෙ කියලා කුණුහරපෙනුත් බනින..(තමන්ට බේරගන්න තරම්වත් ඔලුවක් නැති අය :P )
    පොලිස් වාහනයක් ඩබල් ඉරි කපනවා දැක්කොත් ඒක පොටෝ ගහලා ළිද ලඟ සංගමේ වගේ කියවන..:angry:(ආරක්ෂක අංශ රථ/ගිලන් රථ/ගිනි නිවන රථ වගේ වාහනවලට අත්‍යවශ්‍ය අවස්ථාවල නීති මඟහැරිය හැකි බව නොදන්න එවුන් කියන කතා)
    මෙහෙම දේවල් කියන එවුන්ට ඕන නීතියක් නැති රටක්ද මcනං නැත්නම් තමන් හැර අනිත් හැමෝම නීතිය රැකිය යුතුයි කියලා හිතන එවුන්ද..අපිට තවමත් දියුණු වෙමින් පවතින රටක් කියන ලිස්ට් එකේ තවමත් ඉන්ට වෙලා තියෙන්නෙ මේ වගේ ආකල්ප හින්දා නේද..? අනිත් දේ පරිසර දූෂණ ඒක ගැන කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා.. :sorry: ඇත්තටම හෙන දුකයි බං අපේම එවුන් කරන වැඩ ගැන..:sorry:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113

    කියල වැඩක් නැහැ.ලංකාවේ උන් සතියකටහරි දියුණු රටක යවල ගෙන්න ගන්න ඕන මේ ආකල්ප වෙනස් කරන්න. ෆිල්ම් බලල ඔක්කොම හිතන්නේ ඒ රටවල් වල දියුණුව ඉබේ පහල උනා කියල. මිනිස්සු කොච්චර මහන්සි වෙනවද, විනයගරුකද කියල තේරෙන්නේ නැහැ.
    හැම එකකටම පාලකයෝ තමයි වැරදි වගේ කතාව.ඒ උනාට සුළු වාසි තකා එහෙම උන්ව පත්කරගන්නෙත් අපිමයි. අපේ ආකල්ප උන්ටත් අන්තයි කියල කවුරුත් හිතන්නේ නැහැ.

    හැමෝම කියනවා මේ රටේ ඉඳල හරියන්නේ නැහැ අපරාදේ පිටරටක ඉපදුනානම් හරි කියල. හැබැයි ගියාම තමයි තේරෙන්නේ ඒ පහසුකම් විදින්න නම් මහන්සිවෙලා වැඩකරන්න ඕනේ,නීති ගරුකව ඉන්න ඕන.නියම වෙලාවට බදු ගෙවන්න ඕන කියල. එහෙම හිටියොත් හිටියොත් මේ රටත් දියුණු වෙයි.උන් පාලකයෝ පත් කරගද්දී හැකියාව උගත් කම බලන්නේ.අපේ උන් බලන්නේ මට හොර පාරෙන් රස්සාවක් ගන්න, කොත්රත් එක පාස් කරගන්න, නැත්තම් අපේ පරම්පරාවම ඒ පක්ෂේ හින්ද වගේ දේවල්.
     
    • Like
    Reactions: your_love

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර

    :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    bohoma kaleena adahasak mithraya. me akarayata boho aya innawa boho kshestra gana katha kaloth.

    Habai plicy makersla path nokara game chandiya path kireema nisa samuhikathwaya sadaranathwa gana katha karannath amarui.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,098
    113
    කියල වැඩක් නැහැ.ලංකාවේ උන් සතියකටහරි දියුණු රටක යවල ගෙන්න ගන්න ඕන මේ ආකල්ප වෙනස් කරන්න. ෆිල්ම් බලල ඔක්කොම හිතන්නේ ඒ රටවල් වල දියුණුව ඉබේ පහල උනා කියල. මිනිස්සු කොච්චර මහන්සි වෙනවද, විනයගරුකද කියල තේරෙන්නේ නැහැ.
    හැම එකකටම පාලකයෝ තමයි වැරදි වගේ කතාව.ඒ උනාට සුළු වාසි තකා එහෙම උන්ව පත්කරගන්නෙත් අපිමයි. අපේ ආකල්ප උන්ටත් අන්තයි කියල කවුරුත් හිතන්නේ නැහැ.

    හැමෝම කියනවා මේ රටේ ඉඳල හරියන්නේ නැහැ අපරාදේ පිටරටක ඉපදුනානම් හරි කියල. හැබැයි ගියාම තමයි තේරෙන්නේ ඒ පහසුකම් විදින්න නම් මහන්සිවෙලා වැඩකරන්න ඕනේ,නීති ගරුකව ඉන්න ඕන.නියම වෙලාවට බදු ගෙවන්න ඕන කියල. එහෙම හිටියොත් හිටියොත් මේ රටත් දියුණු වෙයි.උන් පාලකයෝ පත් කරගද්දී හැකියාව උගත් කම බලන්නේ.අපේ උන් බලන්නේ මට හොර පාරෙන් රස්සාවක් ගන්න, කොත්රත් එක පාස් කරගන්න, නැත්තම් අපේ පරම්පරාවම ඒ පක්ෂේ හින්ද වගේ දේවල්.

    Well Said.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උඹ ඔහොම කියනවා ලංකාවේ උන් ඉතාලි ඕස්ට්‍රේලියා වල කෙළින පිස්සු දැක්කා නම් ඔහොම කියන් නැ ලංකාවේ උන් හැදෙන් නැ ලගදී කුවේට් සිටී එකක ලංකාවේ උන්ට බීලා පාටි දාන එකත් තහනම් කරලා ලංකාවේ උන් ගිය තැන කනවා :dull:
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    කියල වැඩක් නැහැ.ලංකාවේ උන් සතියකටහරි දියුණු රටක යවල ගෙන්න ගන්න ඕන මේ ආකල්ප වෙනස් කරන්න. ෆිල්ම් බලල ඔක්කොම හිතන්නේ ඒ රටවල් වල දියුණුව ඉබේ පහල උනා කියල. මිනිස්සු කොච්චර මහන්සි වෙනවද, විනයගරුකද කියල තේරෙන්නේ නැහැ.
    හැම එකකටම පාලකයෝ තමයි වැරදි වගේ කතාව.ඒ උනාට සුළු වාසි තකා එහෙම උන්ව පත්කරගන්නෙත් අපිමයි. අපේ ආකල්ප උන්ටත් අන්තයි කියල කවුරුත් හිතන්නේ නැහැ.

    හැමෝම කියනවා මේ රටේ ඉඳල හරියන්නේ නැහැ අපරාදේ පිටරටක ඉපදුනානම් හරි කියල. හැබැයි ගියාම තමයි තේරෙන්නේ ඒ පහසුකම් විදින්න නම් මහන්සිවෙලා වැඩකරන්න ඕනේ,නීති ගරුකව ඉන්න ඕන.නියම වෙලාවට බදු ගෙවන්න ඕන කියල. එහෙම හිටියොත් හිටියොත් මේ රටත් දියුණු වෙයි.උන් පාලකයෝ පත් කරගද්දී හැකියාව උගත් කම බලන්නේ.අපේ උන් බලන්නේ මට හොර පාරෙන් රස්සාවක් ගන්න, කොත්රත් එක පාස් කරගන්න, නැත්තම් අපේ පරම්පරාවම ඒ පක්ෂේ හින්ද වගේ දේවල්.

    ඒකනම් ඇත්ත..මේක තේරුම් ගන්නැති එකනෙ අවුල. මේ ගැන කතා කරමු අපිවත්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ෆේක් එකක් අටොගෙන ඇවිත් කියන්ඩ හදන්නෙ මහ බැකුව හොරා කපු එක මහා ලොකු දෙයක් ඒක ලොකේ සියලු රටවල් අනුගමනය කරන දෙයක් ඒක හොදයි කියලනෙ,

    එකෙක් මතක තියාගනින් දඩේ 2500 නෙමේ 25000 කරත් අපිටනම් කිසිම අවුලක් නැ,බයික් එක ගෙදර දාල පයින් හරි යන්නම්. ඒත් ලකාවෙ අන්ත අසරන එදාවේල හොයාගෙන ජිවිතේ ගැටගහ ගන්න මිනිස්සුන්ගෙ බඩටයි ඔය ගහල තියෙන්නෙ, තොපි ඔය කියන මහා දියුනු රටවල් තියා එලකිරිය කියන්නෙ මොකක්ද දන්නෙත් නැති මිනිස්සු ඔය වගේ හෙන ගහන බදු වලින් පිඩාවට පත් වෙනව, අන්න ඒ මිනිස්සු ගැන නොසිත පාලයකයන්ගෙ පර වැඩ වලට ගොට්ට අල්ලන තොපි තිරිස්සන්නු.:angry::angry:
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පොලිසියෙන් අල්ලයි කියලා බයට හෙල්මට් දාන..
    බැරි වෙලාවත් පොලිසියෙ කෙනෙක් හෙල්මට් නැතුව යනවා දැක්කොත් අන්න පොලිස් කාරයොත් යන්නෙ අපි ගියාම තමයි අල්ලන්නෙ කියලා කුණුහරපෙනුත් බනින..(තමන්ට බේරගන්න තරම්වත් ඔලුවක් නැති අය :P )
    පොලිස් වාහනයක් ඩබල් ඉරි කපනවා දැක්කොත් ඒක පොටෝ ගහලා ළිද ලඟ සංගමේ වගේ කියවන..:angry:(ආරක්ෂක අංශ රථ/ගිලන් රථ/ගිනි නිවන රථ වගේ වාහනවලට අත්‍යවශ්‍ය අවස්ථාවල නීති මඟහැරිය හැකි බව නොදන්න එවුන් කියන කතා)
    මෙහෙම දේවල් කියන එවුන්ට ඕන නීතියක් නැති රටක්ද මcනං නැත්නම් තමන් හැර අනිත් හැමෝම නීතිය රැකිය යුතුයි කියලා හිතන එවුන්ද..අපිට තවමත් දියුණු වෙමින් පවතින රටක් කියන ලිස්ට් එකේ තවමත් ඉන්ට වෙලා තියෙන්නෙ මේ වගේ ආකල්ප හින්දා නේද..? අනිත් දේ පරිසර දූෂණ ඒක ගැන කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා.. :sorry: ඇත්තටම හෙන දුකයි බං අපේම එවුන් කරන වැඩ ගැන..:sorry:
    ඔය කියන කතාව සම්පුර්ණ ඇත්ත...නමුත් එකට හේතු වෙලා තියෙන්නේ නිතිය සැමට සමාන නොවීම...රට තාමත් දියුණු වෙමින් මට්ටමේ පවතින්නේ මහජනතාව වගේම කාලකන්නි දේශපාලනය
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    bohoma kaleena adahasak mithraya. me akarayata boho aya innawa boho kshestra gana katha kaloth.

    Habai plicy makersla path nokara game chandiya path kireema nisa samuhikathwaya sadaranathwa gana katha karannath amarui.
    හ්ම්..ඒකත් ප්‍රශ්නයක් තමයි, හැබැයි තම තමන් හරියට ඉන්නවනම් අනිත් අයටත් ආදර්ශයක් වෙන්න නේද..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Lankawe inne karima gon modayo tikak ne.. mehe unta mole na.. api karanna one ape mole kalpana karala ungen hamba karogena api goda yana eka.. unwa mirikala aran juice aran api kakul deka uda thiyan bonani thiyenne..
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    bohoma kaleena adahasak mithraya. me akarayata boho aya innawa boho kshestra gana katha kaloth.

    Habai plicy makersla path nokara game chandiya path kireema nisa samuhikathwaya sadaranathwa gana katha karannath amarui.

    :yes: ඔව් නේද ඒකත් ලොකුම ප්‍රශ්නයක් තමයි.හැබැයි අපිටත් අපේ කොල්ලො ටික අපේ අදුරන අය එහෙම හිතන විදිහ /ආකල්ප වෙනස් කරන්න උත්සහ ගන්න එකත් හොදයි කියලා මට හිතෙන්නෙ ඔයා කිව්ව වගේ ගමේ චන්ඩියා පාර්ලිමේඅන්තු යවන්නැතුව සාපේක්ෂව හරි වැඩකට ඇති කෙනෙක් ඡන්දෙන් පත් කරන ගමන්.අපි කතා කරමු මේ ගැන..යමක්කරන්න පුළුවන් වෙනකම්!
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    Lankawe inne karima gon modayo tikak ne.. mehe unta mole na.. api karanna one ape mole kalpana karala ungen hamba karogena api goda yana eka.. unwa mirikala aran juice aran api kakul deka uda thiyan bonani thiyenne..

    :rolleyes: :yes: යා දේශපාළුවෝ හිතන්නෙ ඔහොමයි, ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ,මොකද නැත්නම් තමන් ගැන විතරක් හිතන රටට සමාජෙට හෙන ගැහුවත් කමක්නෑ කියලා හිතන එවුන්ට හැමදාමත් ඡන්දේ දෙයිද!
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඔය කියන කතාව සම්පුර්ණ ඇත්ත...නමුත් එකට හේතු වෙලා තියෙන්නේ නිතිය සැමට සමාන නොවීම...රට තාමත් දියුණු වෙමින් මට්ටමේ පවතින්නේ මහජනතාව වගේම කාලකන්නි දේශපාලනය

    :yes: හ්ම්..ඇයි මචන් මේ දේශපාලුවන්ට තමන්ගෙ රට ගැන මිනිස්සුගැන හැඟීමක් නැත්තෙ...:confused:
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    දැන් ෆේක් එකක් අටොගෙන ඇවිත් කියන්ඩ හදන්නෙ මහ බැකුව හොරා කපු එක මහා ලොකු දෙයක් ඒක ලොකේ සියලු රටවල් අනුගමනය කරන දෙයක් ඒක හොදයි කියලනෙ,

    එකෙක් මතක තියාගනින් දඩේ 2500 නෙමේ 25000 කරත් අපිටනම් කිසිම අවුලක් නැ,බයික් එක ගෙදර දාල පයින් හරි යන්නම්. ඒත් ලකාවෙ අන්ත අසරන එදාවේල හොයාගෙන ජිවිතේ ගැටගහ ගන්න මිනිස්සුන්ගෙ බඩටයි ඔය ගහල තියෙන්නෙ, තොපි ඔය කියන මහා දියුනු රටවල් තියා එලකිරිය කියන්නෙ මොකක්ද දන්නෙත් නැති මිනිස්සු ඔය වගේ හෙන ගහන බදු වලින් පිඩාවට පත් වෙනව, අන්න ඒ මිනිස්සු ගැන නොසිත පාලයකයන්ගෙ පර වැඩ වලට ගොට්ට අල්ලන තොපි තිරිස්සන්නු.:angry::angry:

    :eek: ඔයා මං කියපු දේ තේරුම් ඇරන් තියෙන්නෙ වැරදියට..දඩ කතාවක් නෙවෙයි මිනිස්සුන් හිතන විදිහ ගැන කිව්වෙ මේ වගේ දේවල් ගැන..මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ ස්වයං විනයක් නැති එක!