අපේ රටේ නීති සහ ආකල්ප
පොලිසියෙන් අල්ලයි කියලා බයට හෙල්මට් දාන..
බැරි වෙලාවත් පොලිසියෙ කෙනෙක් හෙල්මට් නැතුව යනවා දැක්කොත් අන්න පොලිස් කාරයොත් යන්නෙ අපි ගියාම තමයි අල්ලන්නෙ කියලා කුණුහරපෙනුත් බනින..(තමන්ට බේරගන්න තරම්වත් ඔලුවක් නැති අය
)
පොලිස් වාහනයක් ඩබල් ඉරි කපනවා දැක්කොත් ඒක පොටෝ ගහලා ළිද ලඟ සංගමේ වගේ කියවන..
(ආරක්ෂක අංශ රථ/ගිලන් රථ/ගිනි නිවන රථ වගේ වාහනවලට අත්‍යවශ්‍ය අවස්ථාවල නීති මඟහැරිය හැකි බව නොදන්න එවුන් කියන කතා)
මෙහෙම දේවල් කියන එවුන්ට ඕන නීතියක් නැති රටක්ද මcනං නැත්නම් තමන් හැර අනිත් හැමෝම නීතිය රැකිය යුතුයි කියලා හිතන එවුන්ද..අපිට තවමත් දියුණු වෙමින් පවතින රටක් කියන ලිස්ට් එකේ තවමත් ඉන්ට වෙලා තියෙන්නෙ මේ වගේ ආකල්ප හින්දා නේද..? අනිත් දේ පරිසර දූෂණ ඒක ගැන කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා..
ඇත්තටම හෙන දුකයි බං අපේම එවුන් කරන වැඩ ගැන..
පොලිසියෙන් අල්ලයි කියලා බයට හෙල්මට් දාන..
බැරි වෙලාවත් පොලිසියෙ කෙනෙක් හෙල්මට් නැතුව යනවා දැක්කොත් අන්න පොලිස් කාරයොත් යන්නෙ අපි ගියාම තමයි අල්ලන්නෙ කියලා කුණුහරපෙනුත් බනින..(තමන්ට බේරගන්න තරම්වත් ඔලුවක් නැති අය
)පොලිස් වාහනයක් ඩබල් ඉරි කපනවා දැක්කොත් ඒක පොටෝ ගහලා ළිද ලඟ සංගමේ වගේ කියවන..
(ආරක්ෂක අංශ රථ/ගිලන් රථ/ගිනි නිවන රථ වගේ වාහනවලට අත්‍යවශ්‍ය අවස්ථාවල නීති මඟහැරිය හැකි බව නොදන්න එවුන් කියන කතා)මෙහෙම දේවල් කියන එවුන්ට ඕන නීතියක් නැති රටක්ද මcනං නැත්නම් තමන් හැර අනිත් හැමෝම නීතිය රැකිය යුතුයි කියලා හිතන එවුන්ද..අපිට තවමත් දියුණු වෙමින් පවතින රටක් කියන ලිස්ට් එකේ තවමත් ඉන්ට වෙලා තියෙන්නෙ මේ වගේ ආකල්ප හින්දා නේද..? අනිත් දේ පරිසර දූෂණ ඒක ගැන කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා..
ඇත්තටම හෙන දුකයි බං අපේම එවුන් කරන වැඩ ගැන..

ඔයා මං කියපු දේ තේරුම් ඇරන් තියෙන්නෙ වැරදියට..දඩ කතාවක් නෙවෙයි මිනිස්සුන් හිතන විදිහ ගැන කිව්වෙ මේ වගේ දේවල් ගැන..මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ ස්වයං විනයක් නැති එක!