Original post
තව ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි මේ තියෙන්නෙ.
මේ කිරියෙන් ඉන්නවා මේ වගේ ගොඩක්. කීදෙනකුට මේ මම කියන්න හදන දේ තේරෙයි ද කියලා ලොකු ප්රශ්නයක් තියෙනවා. ☹☹☹☹
Probably not... We are used to vaccines. These are surely ∈ of the 69 lakhs of retards or their offspring.Anti vaxxers S L version
