අපේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයා.. 😍😍

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1626516161724.jpg


    Original post




    තව ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි මේ තියෙන්නෙ. 👇 රට දැන් තියෙන තත්ත්වයෙන් තියෙන්න හේතුව. හරිම දුකයි මේව දකිද්දි. තව ආත්ම ගණනකින් වත් hope එකක් තියෙයිද කියල හිතෙනවා.
    මේ කිරියෙන් ඉන්නවා මේ වගේ ගොඩක්. කීදෙනකුට මේ මම කියන්න හදන දේ තේරෙයි ද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ☹☹☹☹

    Screenshot_20210717-195805_Facebook.jpg


    Screenshot_20210717-195828_Facebook.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Vaccine කරන නොකරන එක වෙනම කතාවක්. මන් මේකේ තැනින් තැනින් කියෙවුවා. මුන් කියලා තියේන්නේ ඇත්තනේ ඉතින්.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බුද්දමත් චන්ද දායකයො හිටියනම් තාමත් මේක දියුනු වෙමින් පවතින රටක් වෙනවද බන්.
     
    • Like
    Reactions: Stimulus mind