අපේ රටේ වර්තමාන යුග පුරුසයෝ
ලංකාවේ ඈත අතීතයේ සිටම රජවරුන් හට යෝධයින් සිටි අතර, දුටු ගැමුණු මහ රජතුමාටද දස මහා යෝධයින් සිටි බව කියැවේ.. යෝධයින් යනු සාමාන්යට ජනතාවට කළ නොහැකි විශ්මිත දේ කරමින් සියලු දෙනා මවිතයට පත් කරන ඉතා සුවිශේෂී මිනිස් කාණ්ඩයකි. ඔවුන් කරන ක්රිවයා සාමාන්යෙ යන් මිනිසෙකුට කල නොහැකි දේවල් වන අතර, ඒවා සාමාන්ය් මිනිසෙකු කරන්නට ගියහොත් ඔවුන්ට අත් වන ඉරණම ඉතා අවාසනාවන්ත විය හැකිය. වර්ථමානයේද අපගේ මහ රජතුමාගේ පාලනය ශක්තිමත් කිරීම සඳහා දේශයේ පිනට පහල වූ එවැනි දස මහා යෝධයින් අප රටේ එවැනි දහසකුත් විශ්මිත දේ සිදු කරමින් සිටී. ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේ දී මෙවැනි යුග පුරුෂයින් අප දේශයේ අභිමානය හා පෞඩත්වය මනාවට ලොවට පෙන්වයි.
වර්තමාන දස මහ යෝධ කැළ
1.ගරු මර්වින් සිල්වා මැතිතුමා
2.ගරු මාලක සිල්වා මැතිතුමා
3.ගරු දුමින්ද සිල්වා මැතිතුමා
4.ගරු නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා
5.ගරු එස්.බී.දිසානායක මැතිතුමා
6.ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා
7.ගරු සරණ ගුණවර්ධන මැතිතුමා
8.සරුව සුනිල්
9.කහවත්තේ ධර්මසිරි
10.සුධර්මන් රදලියගොඩ
( ඔවුන්ට කල නොහැක්කක් නොමැත.. ඔවුන් කරන කියන සියළු දේ විශ්මය ජනකය. ඔවුන් රටට කරන සේවය නිසා නීතියේ ආශිර්වාදයද සුවහසක් ජනතාවගේ ආශිර්වාදයද නිබඳව ඔවුන්ට ලැබෙන නිසා තවත් චිරාත් කාලයක් අප රටට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා .....)