හැමෝම කතා කරනවා අපේ රට දියුණු කරන්න ඕනේ කියලනේ. රටක් දියුණු වීමට ප්‍රධාන වශයෙන් ඒ රට තුල නිශ්පාදන ඉහල යායුතුයි.
හරි දැන් අපේ ම රටේ නිෂ්පාධනය කරන්න පුළුවන් දේවල් (දැනට පිට රටේන් ගෙනෙන ) භභාණ්ඩ මොනාද ?
උදා: ICU Beds
List ekakma Update karan yamuda ?
හරි දැන් අපේ ම රටේ නිෂ්පාධනය කරන්න පුළුවන් දේවල් (දැනට පිට රටේන් ගෙනෙන ) භභාණ්ඩ මොනාද ?
උදා: ICU Beds
List ekakma Update karan yamuda ?