අපේ රට දියුණු වීමට නම්....

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    හැමෝම කතා කරනවා අපේ රට දියුණු කරන්න ඕනේ කියලනේ. රටක් දියුණු වීමට ප්‍රධාන වශයෙන් ඒ රට තුල නිශ්පාදන ඉහල යායුතුයි.

    හරි දැන් අපේ ම රටේ නිෂ්පාධනය කරන්න පුළුවන් දේවල් (දැනට පිට රටේන් ගෙනෙන ) භභාණ්ඩ මොනාද ?

    උදා: ICU Beds

    List ekakma Update karan yamuda ?
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Manufacture karannam one na ban Develop wenna. Service denna puluwan, (Ex: Singapore)Api wage Ratakata Service Industry eken thama Diyunu wenna puluwan. Manufacture Karala Goda yanna ba. but Import karana eka nawaththala Lnkawe hadanna p[uluwan ewa Lankawe hadala minissunta lankawe ewa ganna puluwan una nan ekath sahenna hodai, Eliyata yana $$ tika nawaththanna.

    Hodama de Tourism. Lankawe tiyena Hama lassana Place ekakma Hodata Manage karala, Hoda transportation ekak damma nan Nikanma $$ enawa. Ilagata IT then Ports..
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa monawath karanna ida denne ne inna sakkili balu gon harak deshapalakayo ( denata inna hema ekama) seramala hena gahala hari marila yanna ona rata diunu wenna.

    ekek hari ithuru unoth elangata ena set ekama kanawa.
     
    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you

    Chanda system eka hariyanne na..
    Qualification & Performance balala Promotion system ekak vage thibbanan hari Administration ekata..
     
    • Like
    Reactions: shameera89

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Chanda system eka hariyanne na..
    Qualification & Performance balala Promotion system ekak vage thibbanan hari Administration ekata..

    election seen ekata nomination seen eka wenas wenna ona. digree holdersla unath apahu exam ekak thiyanna ona election nomination walata. oka thamai issellama wenna ona.

    eka nethuwa inna ballo buruwo, harak , nadu , badu , kudu seratama nomination dela ita passe kkiyanawa hari kena thorala dennalu.
    aru ithin thiyana jada weda serama karala election eka dinala enawa
     
    • Like
    Reactions: Kunu_Apple

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,590
    113
    දේශපාලන වශයෙන්,
    -පැරණි ආසන ක්‍රමයට මන්ත්‍රීවරු පත්කර ගතයුතුයි.
    -ජනාධිපති ධූරය නිර්පාක්ෂික ධූරයක් ලෙස තිබිය යුතුයි.
    -පළාත් සභා මරාලය අහෝසි විය යුතුයි.
    -මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් වෙනුවට අවුරුදු 5 සඳහා එක් වාහනයක් රජයෙන් ලබා දිය යුතුයි.
    -හැකි නම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි විය යුතුයි.
    -පුරාණ පාරම්පරික ඥානය ගැන සෙවීමට රජය මැදිහත් විය යුතුයි

    etc.....
     
    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    election seen ekata nomination seen eka wenas wenna ona. digree holdersla unath apahu exam ekak thiyanna ona election nomination walata. oka thamai issellama wenna ona.

    eka nethuwa inna ballo buruwo, harak , nadu , badu , kudu seratama nomination dela ita passe kkiyanawa hari kena thorala dennalu.
    aru ithin thiyana jada weda serama karala election eka dinala enawa
    Owww Medical Council eka vage..
    Ena evunta Finance, economy, Administration gana kisima danumak naa.. Adu gaane pilivelakata public speakingvath baa
     
    • Like
    Reactions: SLK_sri

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    owa monawath karanna ida denne ne inna sakkili balu gon harak deshapalakayo ( denata inna hema ekama) seramala hena gahala hari marila yanna ona rata diunu wenna.

    ekek hari ithuru unoth elangata ena set ekama kanawa.
    Yes... That's why I always say the No#1 - Privatise the bloody parliament - Srilanka can be much efficiently & effectively run by a handful of paid non-Srilankan administrators. ;)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    Manufacture karannam one na ban Develop wenna. Service denna puluwan, (Ex: Singapore)Api wage Ratakata Service Industry eken thama Diyunu wenna puluwan. Manufacture Karala Goda yanna ba. but Import karana eka nawaththala Lnkawe hadanna p[uluwan ewa Lankawe hadala minissunta lankawe ewa ganna puluwan una nan ekath sahenna hodai, Eliyata yana $$ tika nawaththanna.

    Hodama de Tourism. Lankawe tiyena Hama lassana Place ekakma Hodata Manage karala, Hoda transportation ekak damma nan Nikanma $$ enawa. Ilagata IT then Ports..
    Aniwa.. Skills build karala Quality Service ekak denna puluwan eka thamai denata thiyana ekama option eka. හැබැයි මම කියල තියෙන්නේ පිට රටෙන් ගේන්නේ නැතිව මෙහෙදී ම හදා ගන්න පුළුවන් දේවල්.. කිව්වා වගේ එලියට සල්ලි යන එක අඩු වෙන විදිහේ භහන්ඩ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    ඔක්කොටම කළින් පට්ට හොරු ටික එළවන්න ඕනි. උන් ඉන්නකන් ඕවා කරන්න දෙන්නෙ නැහැ. මොලේ පාවිච්චි කරලා මුලින් එතන හදලා ඉඳපල්ලා.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    - මනාප ඡන්ද ක්‍රමය අහෝසි කල යුතුයි.
    - ජනාධිපති කියන ධුරය අයින් කල යුතුයි. අගමැති විතරක් හිටියහම ඇති. කොහොමත් ඔතන එක්කෙනෙක් නමට විතරනේ ඉන්නේ.වැඩිම මන්ත්‍රීවරු පිරිසක් පත්වෙන පක්ෂයෙන් අගමැති පත්කරා වැඩේ ඉවරයි.
    - හොරුන්ට/පිස්සන්ට/මන්කොල්ලකරුවන්ට නාම යෝජනා දෙන එක නවත්තන්න ඕනේ.
    - අමාත්‍යංශ ප්‍රමාණය අඩු කරන්න ඕනේ.
    - සැමට එක නීතියක් තිබිය යුතුයි.
    - පගා/අල්ලස් ගන්න එක නවත්තන්න ඕනේ.
    - technology එක එදිනෙදා සේවයට යොදා ගත යුතුයි. (දැනට වැඩක් කරගන්න පෝලින් ගානේ ඉදල රස්තියාදු වෙලා කරගන්න දේවල් වලින් 90% දේවල් online ක්‍රමයට කරන්න පුළුවන් දේවල්.)
    - පොදු ප්‍රවාහන සේවය විදිමත්ව සංවර්දනය කල යුතුයි.
    - විශ්වවිද්‍යාල අද්‍යාපනයෙන් පසුව රැකියාවක් කරන කාලයකදී, විශ්වවිද්‍යාල පාඨමාල ගාස්තුවපහසු ගෙවීමේ කොටස් වශයෙන් අය කරගත යුතුයි. (එම මුදල් තවත් විශ්වවිද්‍යාල ඇති කිරීමට හෝ වැඩි දියුණු කිරීමට යොදාගත හැක)

    ලියනවනම් පිටු ගානක් ලිව්වහැකි. ඒකට යන වෙලාවත් අපරාදේ.
     
    Sen-lu

    Well-known member
  • '' Systemic corruption'' එක තමයි අපිට තියෙන ප්‍රධානම ගැටලුව. Corruption එක තියාගෙන මොන economy model එක දැම්මත් වැඩක් නැ. අපි වගේ socialist polices තියෙන system ලොකුවට corruption තියෙන කොට කොහොමත් වැඩ කරන්නෙ නෑ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    අපේ රටේ හදපු දෙයක් පාවිචි කරන එක මෙහෙ ඉන්න සම හරක් ට පොඩි පොෂ් මදි කමක් වගේ තියෙනව කියල හිතෙන්නේ නැද්ද

    ඉතා හොඳ දෙයක් නිර්මාණය කරත් එකට නිසි දේශීය වෙලඳපොලේ ලොකු ඉඩකඩක් ලබා ගන්න නොහැකි වෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලයි මට හිතෙන්නේ (Production Quality එක අතින් ගොඩක් හොඳ ඒවා උනත් )

    Made in (අහවල් රටේ ) කියල කිව්වම පොඩි කික් එකක් එනව වගේ එකක් මගේ අදහස නම්

    එකයි ලංකාවේ හදන හැබැයි පිටරටෙන් මෙතුවක් කල් මෙහෙට එන භාණ්ඩ වලට තරඟයක් දෙන්න බැරි..

    රජයමත් නෙමෙයි ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වලත් ප්‍රශ්න නැතුවාම නොවෙයි