අපේ රට මාරම රටකි






































source eka lankaenews



















අපේ රට මාරම රටකි. නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙන අතර ගණිකාවන් පාර්ලිමේන්තුවේය. මන්ත්රීවරු සිංදු කියති, ඇමතිවරු රඟපාති, නළුවෝ පාර්ලිමේන්තුවේය. ගායකයෝ ආණ්ඩුකාරවරුය. රාජකීය වෙදාට බලපත්ර නැත, මන්ත්රී කමේ පිහිටෙන් ලොම් හැලී දත් වැටී හැරමිටියෙන් යත්දීත් සමහරු මැච් ගසති, ලංකාවෙන් හැලුන ක්රීඩකයෝ පිටරට ක්රීඩා සමාජවල ක්රීඩාකර තරඟාවලියේ වීරයා වන්නට තරම් සුදුසුකම් පාති. ත්රස්තවාදී නායකයෝ යහතින් ජීවත් වෙන අතර යුද්ධයට දායක වූවෝ හිරබත් කති. වැඩිහරියක් තානාපතිවරු ලංකාව ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන්ය. කරන මගුලක් නැති අතර තම පරම්පරාව තර කර ගැනීමට යුහුසුළු වෙති. රාජ්ය නිලධාරීහු මර නින්දේය. මහාචාර්යවරු වර්ජනයේය. සිසුහු දේශපාලනය කරති, ඇමතිවරු කුඩු විකුණති. ඒ බව දැන දැනත් උන් නිදැල්ලේය. කසිප්පු ගොට්ටක් අරන් පාරෙ යන කම්කරුවා මාස හයක් හිරේය. හිරේ ඉන්න පාතාල නායකයෝ රෑට රෑට උන්ගේ අඹුවන් හෝ වෙන එවුන්ගේ අඹුවන් සොයා ගොස් උදේට හිරේට යති. සමහරු හිරේ ඉඳගෙනම එළියේ ඉන්නා අයගෙන් කප්පම් ගනිති. හැම පොලිස්පතිම පොලීසිය සුද්ධ කරන්නට කියා පටන් ගෙන තමන් සුද්ධ වී ගෙදර යති.



















source eka lankaenews
Last edited:
onna mama eka demma.. 

