අපේ රට මාරම රටකි

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    වර්තමාන ශ්‍රී ලංකාව ගැන අඩුම වචන ගණනකින් කියවෙන උපරිම විස්තරාත්මක නිර්වචනය කොපි කර හෝ අප වෙත ලබා දුන් ඔබ තුමාට ස්තුතිය

    වචනෙත් වටිනව. ස්තුතියි සහෝ.......

    :):):love:
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    කතාව ඇත්ත මචන් මුන් කිසි දෙයක් හරියට කරන්නෙ නැ :):(

    සරින් සපිරි සිරි සිරි ලංකාවෙ සැමදා මෙහෙනම් ලයිටි කැපේ
    අගනුවරත් වි මෙහෙම කැපේ නමි පිටපලාත් ගැන කියනු කෙසේ :(:(