අපේ~රට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ITN එකෙ නිවුස් වලට යයි.. ආශ්චර්යට සිග්‍රයෙන් පියමන් කරන සිරිලන්කාවෙ සන්වර්දනය දැක විදෙශ සන්චාරකයො මවිත වෙයි කියලා...
    :lol::lol:

    අනේ ඉතින් ලබ්බ සංවර්ධනේ තමයි බන්. :rofl::rofl::rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ITN එකෙ නිවුස් වලට යයි.. ආශ්චර්යට සිග්‍රයෙන් පියමන් කරන සිරිලන්කාවෙ සන්වර්දනය දැක විදෙශ සන්චාරකයො මවිත වෙයි කියලා...
    :lol::lol:

    අදත් විමසුම සටහන මහින්ද අබේසුන්දරගෙන්:yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජෝක් කොහෙද සුට්ටෝ:baffled:
    අශ්චර්යනේ පොට්ටද තෝ:P
    සිරාවට බන්, ජොක් නෙමෙයි. එකෙක් මැරෙනකන් මේ සුට්ටලා ඔක හදන එකක් නැ. කොහොමද නොදන්න එකෙක් රැ ජාමේ බයික් එකක පාගලා ආවොත්..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පසුගිය විසිවසර තුල සන්ධාන ආන්ඩුව රටේ ආර්ථිකය අධ්‍යපනය,සෞඛ්‍යය හසුරුවලා තියෙන ආකරය අන්තිම පහත් ජරාම ජරා විදිහට.මේවගේ ප්‍රථිඵල නිසා අද රට කුනු ගොඩක් වෙලා.එක්සත් ජාතික පක්ෂය තරම් රටක් ගෙනියන්න මේ කුනු සන්ධානයට බෑ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආස්චර්යට යන වේගෙට මුන්ට චූන් වෙලා ලයිට් කනුව මැදින්ම පර හදලා. බලපන්කො නිකන්ද ආසියාවේ අහවල් එක කියන්නේ කියලා?? මෙව්වා දැකලා සුද්දෝ ඊරිසියාවෙන් පුපුරුනවලු. :P:rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :rofl:
    මෙහෙත් කලින් ඔය වගෙ තැන්ක තිබුනා හැඇයි ඒකෙ නම් අඩි 2ක් විතර පාර මැද තිබුනෙ :P
    ඕක විතරක් නෙමෙයි බන් අපෙ ලෙකො.ජල, මාර්ග වගෙ හැම ආයතයනක්ම එකකට එකක් සමබන්ද කරන්න ඕනෙ මුන් එක එකාට ඇගිල්ල දික් කරනවා :oo: බලපන් පාරක් අලුතෙන් කාපට් කර ගමන් ජලසම්පාදනෙන් ඇවිල්ලා පාර කඩනවා නගර සාහාවෙන් ඒ වෙනුවට වතුර ගන්න මිනිස්සුන්ගෙ සල්ලි ගත්තට පාර අයෙ තිඋන විදියට හැදෙන්නෙ නැ :dull: