අපේ රත්තරං අයියාගේ crush එක Dr. Priya රට යනවලු ඔන්න

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හෙන කපටි කෙනෙක් නේද මේ? සිංහලු රවට්ටලා වැඩ ටික කර ගන්නවා.

    මීට කලින් මොකක් හරි පිරමිඩ් සීන් එකකුත් කරාද කොහෙද මේකයි මිනිහයි.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,363
    113
    හෙන කපටි කෙනෙක් නේද මේ? සිංහලු රවට්ටලා වැඩ ටික කර ගන්නවා.

    මීට කලින් මොකක් හරි පිරමිඩ් සීන් එකකුත් කරාද කොහෙද මේකයි මිනිහයි.
    මේවා පෙන්නලා demand කරන්න පුලුවන් නේ බං. අපේ තට්ට සිංහලු දැන් comment section එකේ අඩා වැටෙනවා යන්න එපා දොස්තරලගේ පඩි වැඩි කරන්න කියලා.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෙයට හොඳ කමෙට් එකක් දාල තිබුන දැක්ක අර දෙලුන් හදන කෙනා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,712
    113
    සෝක් සැලරි නේ.. අපි ඔය ගානක් හොයන්න මොන දුකක් විදින්න ඕනෙද
     
    • Like
    Reactions: kamal ariyasiri

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය ගෑණී පට්ට කපටියි. ඕකී හැබැයි ඇඩ් සෙන්ස් වලින් බරට හොයනවා කියලා දාලා තිබ්බා. ඕකී කැඩිච්ච පීසී දාලා බලනවා කවුරුහරි හදලා දේවිද කියලා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේවා පෙන්නලා demand කරන්න පුලුවන් නේ බං. අපේ තට්ට සිංහලු දැන් comment section එකේ අඩා වැටෙනවා යන්න එපා දොස්තරලගේ පඩි වැඩි කරන්න කියලා.
    මේකි තනිකර හොර වැඩක් කරනවා මොකක් හරි.

    අර ගඩොල් සාදු එක්කත් සෙට් වෙලා එකට මොකක් හරි කරනවා.

    ව්‍යවසායක ප්‍රවර්ධන කියලා මගුලක් ආයේ කරනවා.
    තව ඩොක්ටර්ස් ලට ඕනි උපකරණ විකුණන එකත් කරනවලු.

    දැන් රට යවන එකකුත් පටන් අරං.

    බේසික් MBBS එකක් විතරයි තියෙන්නේත් මේකිට බැලුවම


    සිංහලු අරං සිල් ගන්නත් එක්කන් ගිහිං ද කොහෙද.

    ඔන්න මම අද කිව්වා කියලා හිතා ගනින් මේකි අරිනවා සොන්නලුන්ට හොද ඇරිල්ලක් තිලිණි ප්‍රියමාලි වගේ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    ඇත්තට ම මේකි දොස්තර කෙනෙක් ද කියලත් හිතෙනවා සමහර වෙලාවට ගොං හැසිරිම් දැක්ක ම. මම දන්න ඩොකාලා එකෙක්වත් එච්චර ගොන් නෑනෙ🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තට ම මේකි දොස්තර කෙනෙක් ද කියලත් හිතෙනවා සමහර වෙලාවට ගොං හැසිරිම් දැක්ක ම. මම දන්න ඩොකාලා එකෙක්වත් එච්චර ගොන් නෑනෙ🤔

    මටත් ඔය ප්‍රශ්නෙ ආවා. මොකක් හරි හොරයක් තියෙනවා.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Out wela 3 year exp ekekta 6500 awlak nane…mata yaluwek kiwwa fresh unta 4-5k hambenne kiyela.

    Out wela 3 year exp tiyena kenekta awlak nattemat na. Mokada, 5 years giyama 8 years giyama oka 2,3 gunayakin wath wedi wenna chance nattan wedak na.

    Eeta wada hodai postgraduate karala foreign training walata rata yana eka.ethanin aye ona welawaka ehe yanna puluwan path ekak hadenna chance ekak tiyenawa. Nattan PR ganna puluwan rataka job ekakata try karana eka.
     
    • Like
    Reactions: Chimpanzee Putha