අපේ රුවන්වැලි සෑ රදුන්

peshala_r

Member
Jun 7, 2007
238
13
0
43
Pannipitiya
අපේ රුවන්වැලි සෑ රදුන්

406981_271227072950471_100001895411910_649067_202472170_n.jpg

http://a5.sphotos.ak.fbcdn.net/hpho...950471_100001895411910_649067_202472170_n.jpg
ඔබ මේ දකින චායරුපය අපට ඉතාමත් කලාතුරකින් දැකගත හැකි චායරුපයක් එයට හේතුව මෙවැනි චායරුපයක් ගැනීම සඳහා රුවන්වැලිමහා සෑය මුදුනටම යෑම ඉතාමත් අපහසු කටයුත්තක් නිසා(යාමට අවසරද නොමැති නිසා). රවින්ද්‍ර සේරසිංහ මහතා විසින් පුජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමීන්වහන්සේගේ ආරාධනයක් මත ගන්නාලද මෙම චායරුපය මුළු රටටම ආඩම්බරයක්.

රුවන්වැලිසෑ කොත්වහන්සේ පිළිබඳ විස්තර: මෙම කොත්වහන්සේ රත්‍රන් වලින් නිමවා ඇති අතර ඉතා වටිනා මැණික් සහ අනෙකුත් වටිනා ගල් වර්ග වලින් අලංකාර කර ඇත. මම චුඩාමානික්‍ය crystal (පලිඟු) වේ.

 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කලින් දැකල තියෙනවා !! ඒත් ගොඩක් පින් !! :)
     

    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    Thanks 4 sharing :)


    Good post.TFS

    කලින් දැකල තියෙනවා !! ඒත් ගොඩක් පින් !! :)

    niyamai machan !! :) :) :) :)





    හැමෝටම ගොඩක් පින්..

    බම්ප්
     

    Mozilla

    Well-known member
    • Like
    Reactions: tharinda76