අපේ රුවන්වැලි සෑ රදුන්
http://a5.sphotos.ak.fbcdn.net/hpho...950471_100001895411910_649067_202472170_n.jpg
ඔබ මේ දකින චායරුපය අපට ඉතාමත් කලාතුරකින් දැකගත හැකි චායරුපයක් එයට හේතුව මෙවැනි චායරුපයක් ගැනීම සඳහා රුවන්වැලිමහා සෑය මුදුනටම යෑම ඉතාමත් අපහසු කටයුත්තක් නිසා(යාමට අවසරද නොමැති නිසා). රවින්ද්‍ර සේරසිංහ මහතා විසින් පුජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමීන්වහන්සේගේ ආරාධනයක් මත ගන්නාලද මෙම චායරුපය මුළු රටටම ආඩම්බරයක්.
රුවන්වැලිසෑ කොත්වහන්සේ පිළිබඳ විස්තර: මෙම කොත්වහන්සේ රත්රන් වලින් නිමවා ඇති අතර ඉතා වටිනා මැණික් සහ අනෙකුත් වටිනා ගල් වර්ග වලින් අලංකාර කර ඇත. මම චුඩාමානික්ය crystal (පලිඟු) වේ.