අපේ ලංගම වෙබ් අඩවිය

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපේ ලංගම වෙබ් අඩවිය

    24q4h0g.png

    මෙම වෙබ් අඩවිය පිළිබද ඔබගේ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි

    link

    http://www.sltb.lk/home.php
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    wade nan hodai..
    home Page eka hari na wage...oya liyala thiyena tika wena pituwakata danma nan hari ...lamayek/clergy/pregnant/wayasaka kattiya wage bus ekakata naginawa wage photos tikak home page eke thibba nan hari.....
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය වෙබ් සයිට් හැක් කරනව නම් කොහොමද කරන්නේ ? හැක් කරන්න නෙමෙයි ඇහුවේ. නිකන් බේසික් අයිඩියා එකක් ගන්න.:nerd:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    24q4h0g.png

    මෙම වෙබ් අඩවිය පිළිබද ඔබගේ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි

    link

    http://www.sltb.lk/home.php

    මොන කෙහෙල්මලක් ද බන් මේ?
    වෙබ් එක හදලා හිටපන් live දාලා publish කරන්න කලින්.
    මේක නිකන් 1999 එකක් වගේ නේ!

    වටිනා අදහස් ?


    වෙබ් එක හදපන්. :dull:
     
    Last edited:

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    නො ඔෆෙන්ස්

    බේසික් නේ බන්. අද කාලේ වෙබ් ගැන මොකුත්ම නොදන්නා එවුන් wysiwyg වලින් ඔයිට වඩා හොදට වෙබ්සයිට් හදනවා.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නො ඔෆෙන්ස්

    බේසික් නේ බන්. අද කාලේ වෙබ් ගැන මොකුත්ම නොදන්නා එවුන් wysiwyg වලින් ඔයිට වඩා හොදට වෙබ්සයිට් හදනවා.

    mama hadpu ekk nemei bn nikm site ekata giya ekai damme