ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සියලු අදියර අවසන් කෙරේ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    චන්දෙට දවස් දෙකතුනක් තියලා ඔක්කොම වෙන හැටි නේද? හැබැයි හැමදාම චන්දෙ ගානේ තිබ්බොත් හාමු ෂුවර් එකටම වැඩ පෙන්නයි @tharakaf @monson @hirashgeff @EVC
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,863
    113
    එකමත් එක රටක


    මේ වීඩියෝ එක බලපල්ලකො.. පොයියමුනියගෙ දේශපාලන ටෝක් අපූරුවට තේරෙයි.

    නොබලට උන්ට සරලව

    වැල්පාලමෙන් එතෙර උනා කිව්වට තාම වැල් පාලමේ යන්න ටිකට් එක විතරයි හාම්බෙලා තියෙන්නෙ

    සිරාවරම මේක බැලුවට පාඩු නෑ කොහෙන් වාත් අහල නැති දේවල් ටිකක් දැනගන්න පුලුවන්

    මම ඕක බැලුව . . පොර ඉතින් පක්ෂයක් ගැන නෙවෙයි කිව්වේ . අනිත් එක මෙයත් නන්දාල් වගේ මට්ටමේ පොරක් නේ .
    පොරගේ අදහස් / වෙන්න පුලුවන් දේවල් කියන්නේ . අනිවාර්යයෙන් වෙන දේ කියන්න බෑ .
    ටෙක්නිකල් කරුණු ටිකක් නම් කිව්වා ඉගෙන ගන්න .
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    මම ඕක බැලුව . . පොර ඉතින් පක්ෂයක් ගැන නෙවෙයි කිව්වේ . අනිත් එක මෙයත් නන්දාල් වගේ මට්ටමේ පොරක් නේ .
    පොරගේ අදහස් / වෙන්න පුලුවන් දේවල් කියන්නේ . අනිවාර්යයෙන් වෙන දේ කියන්න බෑ .
    ටෙක්නිකල් කරුණු ටිකක් නම් කිව්වා ඉගෙන ගන්න .
    මාත් පක්ශ සීන් එකක් නෙමේ කියන්නෙ.

    අපි නොහිතන පැති හුගක් පෙන්නුව මනුස්සය.
     
    • Like
    Reactions: dilann

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,076
    113
    tracing Geo-location.. ... ...
    ආ IMF ??
    ඕවත් වැඩද අප්පා ?
    මේ අපි ආවම ඕව කරන හැටි පෙන්නම් ..
    IMF එකත් දැනගනී හරියට ගිවිසුමක් ගහන්නේ කොහොමද කියලා .
    අනික මේ කවුද මේ IMF කියන්නේ ,
    මුල ඉදන් දුෂිත සංවිධානයක් , මතක තියාගන්න .
    IMF එකෙත් මෙච්චර කල් හිටියේ හොරු තමයි .
    අපි ආවම එයාලත් ගෙදර!! මතක තියාගන්න .
    මේ චන්දෙන් ගොඩක් දෙනෙක් ගෙදර යනවා , හහ් හා . .. !!
    කරන්නද එපාද ??
    අනුර mode එක දාල කියවපන් . .

    lF0O7RV.jpg

    E voice ekenmai ahune
     
    • Love
    Reactions: dilann

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මෙය් හුත්තිගෙ පුතාත් කටයි පුකයි වහන් හිටියනම් හරි මොකද පුලුවන් වෙලාවෙ රනිලට සපොර්ට් නොකර බූරුවට මුක්කු ගහල රට කයියනායක කෙනෙක්ට සෙට් වෙන ලෙවල් එකට තල්ලු කරපු නිසා.


    වචන අතරේ ඉඩ තියපන්, ඇස් ලොකු කරලා කට උල් කරලා කියන්න ඕන. මෙකේ ගනන් මුකුත් නෑනෙ. ගනන් නැතුව නියම ලපයා මෝඩ් එකට යන්න බෑ.
    ------ Post added on Sep 19, 2024 at 8:36 PM
    මටත් හිත ගන්න බා මුන් මොකට සජිත් පස්සේ යනවද කියල :baffled:

    සුවර් එකට කෙලවෙනකම් බලන් ඉන්නවා ඇති ඊළඟට නායකයා වෙන්න
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,360
    113
    😍


    IMF loan එක හම්බෙන්නේ නැහැ කිව්වා
    IMF agreement එක ගැහුවට ඊළඟ වාරික හම්බෙන්නේ නැහැ කිව්වා
    දේශීය ණය restructure කරොත් බැංකු කඩා වැටෙනවා කිව්වා
    දේශීය ණය restructure කරාට ද්වි-පාර්ශීය ණය restructure කරන්න බැහැ කිව්වා

    ද්වි-පාර්ශීය ණය restructure කරාට bond holders ලගේ ණය restructure කරන්න බැහැ කිව්වා

    :lol: :lol: :lol:


    ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ​

    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක්.
    2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි.

    ජාත්‍යන්තර ආයෝජකයින් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ එකඟතාව ඇති කරගෙන තිබේ. මෙරට ස්වෛරීත්ව බැඳුම්කරවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කණ්ඩායම් දෙක සතු වේ.

    මෙම එකඟතා යටතේ, 11% ක වට්ටම් අනුපාතයක් මත පදනම්ව 40.3% ක වර්තමාන අගයක (Net Present Value) සඳහා සහනයක් ලබාදීමට බැඳුම්කර හිමියන් එකඟ වී ඇත.

    මෙම එකඟතා මගින් 2024 ජූලි මස ස්ථාපිත කරන ලද ඒකාබද්ධ ක්‍රියාකාරී රාමුවට වඩා ශ්‍රී ලංකාවට විශාල ණය සහනයක් හිමි වන අතර, නව කොන්දේසි වල දක්වා ඇති පරිදි පොලී ගෙවීම්වල ද අමතර අඩු කිරීමක් සිදු වේ.

    ශ්‍රී ලංකාව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.3 ක පමණ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන මූල්‍ය කොන්දේසි පිළිබඳව චීන සංවර්ධන බැංකුව (CDB) සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට ද එළැඹී තිබේ.

    චීනයේ එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන්ගේ කමිටුව (OCC), චීන සංවර්ධන බැංකුව (CDB) සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන් කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 17 කට අධික ණය සේවා සහනයක් හිමිව ඇත. මීට චීනයේ එක්සිම් බැංකුව වෙතින් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක්, නිල ණය හිමියන්ගේ කමිටුව වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක්, චීන සංවර්ධන බැංකුව (CDB) වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් සහ බැඳුම්කර හිමියන්ගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9.5ක් ඇතුළත් වේ.

    මෙම ක්‍රියාවලිය පුරාවට ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිල ණය හිමියන්ගේ කමිටුවේ ලේකම් කාර්යාලය (OCC Secretariat) විසින් ලබාදුන් අඛණ්ඩ සහ ඵලදායී සහයෝගය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය සහ ප්‍රශංසාව පළ කළේය.

    අදාළ නිල නිවේදනය පහත සැබැඳියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

    https://links.sgx.com/FileOpen/Sri Lanka - Announcement of Agreement in Principle - 19_09_2024.ashx?App=Announcement&FileID=819175

    ප්‍රචාරණය මදි සාමාන්‍ය මිනිස්සු දන්නේ නැත
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,024
    21,237
    113
    සමීක්ෂණ කරපු එවුන්ට පුකෙන් යන්නේ

    රටම රහසින් රනිල්ට
     
    • Haha
    Reactions: Tricle_Buwa