අපේ වාර්ථාව ඇවිල්ලා..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ වාර්ථාව ඇවිල්ලා..

    59730710_2290248830998584_3374169081316900864_n.jpg


    අළුත්ම මහ බැංකු වාර්තාව ඇවිල්ලා. ඒකෙ කියෙව්වහම සංසාරේ එපා වෙනවා යහපාලන කෙරුවාවට

    2009-2014 කාලෙ 6% ක දල සංවර්ධන වේගයක් තිබුන ලංකාවේ 2018 ආර්ථ්ක සංවර්ධන වේගය 3.2%. ආසියාවෙ රටවල් අතර 29 වෙනි ස්ථානය සංවර්ධන වේගය අතින්. 2014 අපි දෙවෙනි උනේ චීනයට විතරයි.

    2014-2018 කාලය තුල රටේ ජනගහනය 892,000 කින් වැඩි වී ඇතත් රැකියා කරන /ආදායම් උපයන ජනගහනය 539,000 කින් අඩු වී ඇත. රැකියා ප්‍රශ්නය විසඳූ හැටි අපූරුය.

    රුපියලේ අගය වසර 4 ක් තුල 20% කින් බාල්දු වී ඇත. යුද්ධයක්ද පැවති 2005 -2009 මුලුකාලය තුලමවත් එවනි අවප්‍රමානය වීමක් සිදු නොවී.

    රටේ ණය බර දල ජාතික නිශ්පාදනයෙන් 70.1% සිට 82.9% දක්වා වැඩි වී ඇත. මේ පසුගිය ආන්ඩුව ණය ගන්නවා කියා බලයට ආ අන්ඩුවයි. ඔවුන් වසර 4 තුල රට ණය කොට ඇති ප්‍රමාණය පසු ගිය රජය වසර 9 කට ගත් ණය ප්‍රමාණයට වඩා වැඩිය. ඉන් කල දෙයක් ඔබට පෙනෙන්නට තිබෙනවාද ?

    කොටස් වෙළද පොල ලියාපදිංචි සමාගම් වල සමස්ථ වටිනාකම රුපියල් බිලියන 3105 සිට රුපියල් බිලියන 2839 දක්වා පහල වැටී ඇත.

    තවත් කියවන්නට ගියොත් ඔබටත් ඔළුව අමාරුවක් සෑදෙන නිසා නවතිමි.


    උපුටා ගන්නා ලදී
     
    • Haha
    Reactions: inspiron

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    @YelaWolf AKA @Deleted AKA @Sadun Buwa AKA @neyohk AKA @ROCCO-X ගේ පුක පැලුනා. 🤭

    දැන් පොන්නය වගේ කලින් පාර කළා වගේ හැංගිලා වෙන fake එකක් බස්සලා ආයේ මාස 6ට පස්සේ වරෙන්.
    තොගේ හිඟන නාකි අම්මට හුකපු උන් සෙට් ඵක තමා ඔය..කැරි වේසිට අැවිදගන්න බැරි වෙන්න හුකන්න අැති..පව් නාකි වේසි.හුත්ත කුණු වෙලා අැති දැන් උන් හුකලම.😛😛