අපේ වැඩ කොටස අවසන් - මහ බැංකු අධිපති

neo7x

Well-known member
  • Aug 11, 2009
    2,919
    2,776
    113
    IMF eken labena salli newey watinne un loans tika restructure karala dena eka.
    ඔව් ඒක හරි . අනිවාර්යෙන් ණය ප්‍රතිව්‍යුහත වෙන්න ඕන‍ේ . නැත්නම් ලැබෙන මුදල ණය ගෙවන්න මදි . අවුරුදු 2කට වැඩි කාලයක් අපිට ලැබුන‍ොත් හොද සංචිතයක් පවත්වාගෙන යන්නත් ආය‍ෝජකයන්ට සුභදායි අවස්ථාවක් හදන්නත් පුලුවන් වෙයි . අපිට ඒ කොටස තියාගෙන මුදල් නොගෙන යන්න පුලුවන් හරියට දැන් ලැබ‍ෙන ආදායම් මැනේජ් කෙරුවොත් . රට ඇතුලේ ස්ථාවර භාවයක් රදාවාගෙන ගියොත් මේ අවුරුද්ද අවසාන වෙන කොට උද්ධමනය 30ට අඩුවෙන් තියාගන්න පුලවන් වෙයි ..
     
    • Like
    Reactions: ndilshan1989

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,189
    4,201
    113
    "IMF මූල්‍ය පහසුකම බලාපොරොත්තු වුණ කාලසීමාවේදී නොලැබුණොත් මේ දැන් තිබෙන වර්ධනයත් සමග දිගටම යන්න පුළුවන් ඕනේ නම්."
    :lol: :lol: :lol: :lol: