අපේ වැඩ කොටස අවසන් - මහ බැංකු අධිපති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපේ වැඩ කොටස අවසන් - මහ බැංකු අධිපති​

    March 3, 2023 05:47 pm

    AddThis Sharing Buttons
    Share to Facebook
    Share to TwitterShare to EmailShare to LinkedInShare to PinterestShare to WhatsAppShare to Viber

    ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු සියලු වැඩකටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
    මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
    "ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන දැන් සම්පූර්ණයෙන්ම.. අපි විසින් කළ යුතු සියලුම වැඩකටයුතු කර අවසන්."
    "අපි බලාපොරොත්තු වෙනවා ඉතා සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් ඉක්මණින් ලැබෙයි කියලා."
    "එතකොට මීටත් වඩා සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි."
    "මේ ගත්ත ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය අනුව විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනයවීම, වෙළෙඳපොළ පොලී අනුපාතය තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවය, රජයේ ආදායම වැඩිවීම ආදී වශයෙන් යහපත් ප්‍රවණතාවයන් ඇතිවෙලා තියෙන්නේ."
    "IMF මූල්‍ය පහසුකම බලාපොරොත්තු වුණ කාලසීමාවේදී නොලැබුණොත් මේ දැන් තිබෙන වර්ධනයත් සමග දිගටම යන්න පුළුවන් ඕනේ නම්."

    ජෙප්පනි කලබල නොවන්න.... ... සමාජ වෛරයෙන් මිදෙන්න....​

    ------ Post added on Mar 3, 2023 at 6:43 PM
     
    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    IMF මූල්‍ය පහසුකම බලාපොරොත්තු වුණ කාලසීමාවේදී නොලැබුණොත් මේ දැන් තිබෙන වර්ධනයත් සමග දිගටම යන්න පුළුවන් ඕනේ නම්."
    එහෙනම් ඔය යනවිදිහටම කරන් ෆලයන්. අපේ 💰 ඕනි නෑනේ. (IMF)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    කලින් ඩොලර් බිලියන 8 ක් විතර සංචිත තියාගෙන ණයත් ගෙවල default නොවී තිබ්බ රට ගොඩ දාන්ඩ බැරි උන නරිල් පොන්ස් IMF ඩොලර් බිලියන දෙකෙන් රට ගොඩ දානකන් බලන් ඉන්න ඔට්ටපාලු පොන්&යොත් ඉන්නවද?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    නන්දලාල් කියන්නේ මහ බෑන්කු අධිපති. මිනිහා වෑඩේ බාර ගත්ත දා ඉදන් කබ්බා වගේ පොර ටෝක්ස් දිදී ඉන්නේ නෑතුව ප්‍රශ්ණ විසදන පෑත්තට වෑඩකලා.. තව කල් තියෙනවා .. ගිය පාරෙම යයි කියලා හිතමු..
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    එහෙනම් දැන් ඔය ලමයි ගෙදර යන්න

    20200819_142254.jpg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මේ කියන්නේ පාකරන්න යනවා කියලා.. ප්‍රතිපල කොහොම වෙයිද දන්නේ නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    දැන් ඉතිං ඉතුරු වෙලා තියෙන්නෙ තරුණ නායකත්වයක් එහෙම ගෙනත් අවසන් වතාවට මේ රට බේරගන්න එක විතරයි
     
    • Haha
    Reactions: Xi Jinping

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113

    අපේ වැඩ කොටස අවසන් - මහ බැංකු අධිපති​

    March 3, 2023 05:47 pm

    AddThis Sharing Buttons
    Share to Facebook
    Share to TwitterShare to EmailShare to LinkedInShare to PinterestShare to WhatsAppShare to Viber

    ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු සියලු වැඩකටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
    මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
    "ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන දැන් සම්පූර්ණයෙන්ම.. අපි විසින් කළ යුතු සියලුම වැඩකටයුතු කර අවසන්."
    "අපි බලාපොරොත්තු වෙනවා ඉතා සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් ඉක්මණින් ලැබෙයි කියලා."
    "එතකොට මීටත් වඩා සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි."
    "මේ ගත්ත ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය අනුව විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනයවීම, වෙළෙඳපොළ පොලී අනුපාතය තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවය, රජයේ ආදායම වැඩිවීම ආදී වශයෙන් යහපත් ප්‍රවණතාවයන් ඇතිවෙලා තියෙන්නේ."
    "IMF මූල්‍ය පහසුකම බලාපොරොත්තු වුණ කාලසීමාවේදී නොලැබුණොත් මේ දැන් තිබෙන වර්ධනයත් සමග දිගටම යන්න පුළුවන් ඕනේ නම්."

    ජෙප්පනි කලබල නොවන්න.... ... සමාජ වෛරයෙන් මිදෙන්න....​

    ------ Post added on Mar 3, 2023 at 6:43 PM
    Ponil samada dinewada?
    Lol
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නොලැබුණොත් මේ දැන් තිබෙන වර්ධනයත් සමග දිගටම යන්න පුළුවන් ඕනේ නම්."

    important ma part eka comment eke.... mmmm nice , very nice... :baffled::baffled::dull:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අඩුම ගාණේ IMF එනවා කියලා දෑන් පේනවා.. ඒකත් ලොකු දෙයක්. නෑත්නම් නාකි පප්පා හෑමදාම මුහුදට වෙඩි තිය තිය ඉදී
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    "IMF මූල්‍ය පහසුකම බලාපොරොත්තු වුණ කාලසීමාවේදී නොලැබුණොත් මේ දැන් තිබෙන වර්ධනයත් සමග දිගටම යන්න පුළුවන් ඕනේ නම්."

    2018 වෙද්දී ලංකාවේ ටුවරිසම් මිලියන 2.52 වග‍ේ . ආදායම ඩොලර් බිලියන 5.61 .. ඕක අපිට IMF එක‍ෙන් ලැබ‍ෙන මුදලට වඩා වැඩියි .. ටුවරිස්ලගෙන් දැනට ලැබ‍ෙන මුදල උන්ගේ පහසුකම් වර්ධනය කරන්න යෙදෙව්වොත් අඩුම වශයෙන් ඩොලර් බිලියන 2-3.5ක්වගේ හොයන්න පුලුවන් වෙයි .. එතක‍ොට IMF නොගියත් ගැටලුවක් වෙන්නෑ .
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    2018 වෙද්දී ලංකාවේ ටුවරිසම් මිලියන 2.52 වග‍ේ . ආදායම ඩොලර් බිලියන 5.61 .. ඕක අපිට IMF එක‍ෙන් ලැබ‍ෙන මුදලට වඩා වැඩියි .. ටුවරිස්ලගෙන් දැනට ලැබ‍ෙන මුදල උන්ගේ පහසුකම් වර්ධනය කරන්න යෙදෙව්වොත් අඩුම වශයෙන් ඩොලර් බිලියන 2-3.5ක්වගේ හොයන්න පුලුවන් වෙයි .. එතක‍ොට IMF නොගියත් ගැටලුවක් වෙන්නෑ .
    IMF eken labena salli newey watinne un loans tika restructure karala dena eka.