R.I.P!! මම නම් ඩී.එස් නෙවෙයි, ඒත් විදුහල්පති කෙනෙක් ගැන මේ තරමටම හොද කියවෙන්නේ ඇයි කියලා හොයලා බලනකොටයි එතුමා පාසල වෙනුවෙන් කරලා තියෙන කැපවීම ගැන වැටහුනේ.
true

ඔව්......!!!මම ඩී.එස්. කොල්ලෙක් කියන්නෙත් අපේ අලස් සර් ගේ ගෝලයෙක් කියන්නෙත් පුදුම ආඩම්බරයකින්.real gentleman kiyanne me wage ayatai
Wachanayak katakalot jeewiteta ganna dewal bohomai
Gurupiyanani obata niwan suwa
Kibula ayya DS da
mokak da batch eka ?ඔව්......!!!මම ඩී.එස්. කොල්ලෙක් කියන්නෙත් අපේ අලස් සර් ගේ ගෝලයෙක් කියන්නෙත් පුදුම ආඩම්බරයකින්.
ඒ අපි අද මෙතන ඉන්නේ අපේ විදුහල් මෑණියන් නිසාත්, අලස් සර් වගේ අපේ නෙත් පාදපු, ජීවිතේ කියල දුන්නු, මේ රටට, මේ මහ පොළොවට, මේ රටේ මිනිස්සුන් ආදරේ කරන්න කියල දීපු ගුරු දෙවිවරුන් නිසා.................
අලස් සර් අපේ ජීවිතේ වීරයෙක්. අපට මග නොමග කියල දුන්න පියෙක්.
ඒවගේ මිනිසුන් දැකීමත්, ඔවුන් ගේ ඇසුර, මග පෙන්වීම ලැබීමත්, පූර්ව කුශල කර්ම අපි කරපු.
එවැනි මිනිසුන් නැවත පහල වන්නේ නෑ........................................
Ow personally api dannawa harima nihatamani honda kenekඔව්......!!!මම ඩී.එස්. කොල්ලෙක් කියන්නෙත් අපේ අලස් සර් ගේ ගෝලයෙක් කියන්නෙත් පුදුම ආඩම්බරයකින්.