අපේ විදුහල්පතිතුමා R.I.Tඅලස් ගුරුපියානන් ගේ &#

[email protected]

Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    May You attend to nibbana Sir

    993746_10201996279542873_911646583_n.jpg

    ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වරක් මේ රටෙහි ජනාධිපති වරයෙක් ගේ බිරිදක් අපේ අලස් සර් ගෙන් මෙහෙම ඇහුවා..........

    "Mr. Alles, how many children do you have?"

    "FIVE THOUSAND & NINETY SIX MADAM"

    එතුම ගේ පිළිතුර වූවා.........

    තත්පර ගානක් නිහඩව සිටි ජනාධිපති ආර්යාව අයෙත් අපේ ගුරුපියාණන් ගෙන් මෙහෙම ඇහුවා......

    "Mr. Alles Actually how many children do you have?"

    "Five thousand & ninety six, Madam"

    නැවත වරක් එතුමා ගේ පිළිතුර වුනේ ඒක..........

    එතුමා ගේ දරුවන් වීම අප ලද භාග්‍යයක්, වාසනාවක්.......................
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    from a brother...
    ඩී. එස්. සේනානායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය අද පැවැත්වුණා. ඕනෑම උත්සවයක සම්ප්‍රදායක් ලෙස ප්‍රධාන ආරාධිතයාගේ පැමිණීමෙන් පසු වෙනත් කිසිවෙකුගේ පැමිණීමකදී කිසිවෙකුත් තම අසුන් වලින් නැගී සිටින්නේ නැත. අද දිනයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමන් උදෑසන 8.30 වන විට සම්ප්‍රාප්ත වුණා. 8.45 වන විට විදුහල්පතිතුමන් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කරමින් සිටියා. කවදාවත් පමා වී නොපැමිණෙන, අපේ ඩී. එස් පවුලේ ආදරණීය පියාණන්, ආර්. අයි. ටී අලස් ගුරු පියාණන් රෝද පුටුවකින් ප්‍රධාන ශාලාවට ඇතුල් වුනේ මේ වෙලාවේදී ය... හැමදාමත් අපිට 'රත්තරන් පුතේ' කියල කතා කරපු රත්තරන් සර් ව දැකපු අපිට එක දෙයක් අමතක විය. ඒ, ප්‍රධාන ආරාධිත ඇමතිතුමා වේදිකාවේ අසුන් ගෙන සිටින බවත් විදුහල්පතිතුමන් කථාවක් කරමින් සිටින බවත් ය. අපි හිඳගෙන සිටි අසුන් වලින් නැගී සිටියේ, අපි නොදැනුවත්වම ය. ඩී. එස් එක ලංකාවෙ විනය අතින් අංක එක වුනේ එතුමන්ට පිං සිද්ධ වෙන්නට ය. අපි පොඩි කාලෙ සර් අපිට කතා කරනකොට 'පුතේ පාසල් ගීතය කියන වෙලාවක මහ වැස්සක් වැහැලත් ඔයාලගෙ අයියල එක අඩියක් හෙලවෙන්නෙ නැතුව ගීතය ඉවර වෙනකන් හිටිය' කියල අපිට කියපු දේවල් තාමත් අපේ හිතේ තියනව. රෝද පුටුවක හිඳ සිටි එතුමන්ගේ අත වෙව්ලනව දකිනකොට වාවගන්න බරි තරම් දුකක් දැනුනෙ ඒ නිසා වෙන්නැති. මේ රත්තරන් මනුස්සය නොහිටින්න ඩී. එස් එකේ අපි කවුරුත් අද මෙතන නෑ. එතුමන්ට පිං දෙන්න මට වචන මදි.
    ඩී. එස් මෑණියන් හැමදාමත් යෙහෙන් වැජඹේවා.....!!!!
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි ඉන්න කාලේ අලස් සර් නෑ.. ඒත් අලස් සර් හදපු සන්ස්කෘතිය තාමත් ඒ විදියටම ඉස්කෝලේ තියේනවා.. කවදාවත් කිසිම ගුරුවරයෙක් කෝටුවක් පාවිච්චි කරන්නේ නෑ.. හෑමෝම ලමයින්ට පුදුම ආදරේයි.

    ලන්කාවේන් පිට ඉන්න අයියලා මල්ලිලාතත් සර්ගේ අවසන් දවසට ඈවිත් යන්න කියලා ආරාදනා කරනවා.

    අපේ සර්ට නිවන් සුව ලෑබේවා.

    Country befo
    re Self. A proud DON.

    :yes::yes: ඔව් සහෝ ඩ්.අස්.කියන්නේ අනිත් ඉස්කෝලවලට වඩා වෙනස් සන්ස්කෘතියක් තියෙන පාසලක් .මට මතකයි අපි යන කාලේ අපේ පාසල් බස් එකේ කවුරුවත් futbode එකේ ගියේ නෑ .වටපිට යන යට කැ කෝ ගසමින් හු කිව්වේ නෑ .ඔය බස් එක හුගක් වෙලාවට එකම එක සර් කෙනෙකුයි තව එප්ත්තේ ඉදල එන ගුරුවරියන් කිහිප දෙනකුයි විතරයි හිටියේ .me විනය බයකරලා හදපු එකක් නෙමේ .අපි විනය අතින් හොදම පාසල බව හැමවිටම අපිට අලස් සර් මතක් කරලා දුන්න .
    මම me කිව්වේ සරල උදාහරණයක් විතරයි ..අලස් සර් ඩ් .එස් සේනානායක විදුහල හැදුව විතරක් නෙමෙයි අපේ ජීවිතත් අපේ විනයත් හදල රටට ජාතියට ආදරයකරන පුද්ගලයන් බවට පත්කලා :sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩී. එස්. සේනානායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය අද පැවැත්වුණා. ඕනෑම උත්සවයක සම්ප්‍රදායක් ලෙස ප්‍රධාන ආරාධිතයාගේ පැමිණීමෙන් පසු වෙනත් කිසිවෙකුගේ පැමිණීමකදී කිසිවෙකුත් තම අසුන් වලින් නැගී සිටින්නේ නැත. අද දිනයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමන් උදෑසන 8.30 වන විට සම්ප්‍රාප්ත වුණා. 8.45 වන විට විදුහල්පතිතුමන් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කරමින් සිටියා. කවදාවත් පමා වී නොපැමිණෙන, අපේ ඩී. එස් පවුලේ ආදරණීය පියාණන්, ආර්. අයි. ටී අලස් ගුරු පියාණන් රෝද පුටුවකින් ප්‍රධාන ශාලාවට ඇතුල් වුනේ මේ වෙලාවේදී ය... හැමදාමත් අපිට 'රත්තරන් පුතේ' කියල කතා කරපු රත්තරන් සර් ව දැකපු අපිට එක දෙයක් අමතක විය. ඒ, ප්‍රධාන ආරාධිත ඇමතිතුමා වේදිකාවේ අසුන් ගෙන සිටින බවත් විදුහල්පතිතුමන් කථාවක් කරමින් සිටින බවත් ය. අපි හිඳගෙන සිටි අසුන් වලින් නැගී සිටියේ, අපි නොදැනුවත්වම ය. ඩී. එස් එක ලංකාවෙ විනය අතින් අංක එක වුනේ එතුමන්ට පිං සිද්ධ වෙන්නට ය. අපි පොඩි කාලෙ සර් අපිට කතා කරනකොට 'පුතේ පාසල් ගීතය කියන වෙලාවක මහ වැස්සක් වැහැලත් ඔයාලගෙ අයියල එක අඩියක් හෙලවෙන්නෙ නැතුව ගීතය ඉවර වෙනකන් හිටිය' කියල අපිට කියපු දේවල් තාමත් අපේ හිතේ තියනව. රෝද පුටුවක හිඳ සිටි එතුමන්ගේ අත වෙව්ලනව දකිනකොට වාවගන්න බරි තරම් දුකක් දැනුනෙ ඒ නිසා වෙන්නැති. මේ රත්තරන් මනුස්සය නොහිටින්න ඩී. එස් එකේ අපි කවුරුත් අද මෙතන නෑ. එතුමන්ට පිං දෙන්න මට වචන මදි.
    ඩී. එස් මෑණියන් හැමදාමත් යෙහෙන් වැජඹේවා.....!!!!

    අමිල...............ඔය කියන අයියලා අපියි....................
    එදා ඒ දඹ වැස්සෙ සර් හිටිය අපිත් ඒකක තෙමෙන්න.............

    අපේ අලස් සර් ට බුදු බව අත්වෙන්න ඕන ඕනම දේකට මුහුණ දෙන ඔය අධිෂ්ඨානය අපේ හැදුවට..................
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    වරක් මේ රටෙහි ජනාධිපති වරයෙක් ගේ බිරිදක් අපේ අලස් සර් ගෙන් මෙහෙම ඇහුවා..........

    "Mr. Alles, how many children do you have?"

    "FIVE THOUSAND & NINETY SIX MADAM"

    එතුම ගේ පිළිතුර වූවා.........

    තත්පර ගානක් නිහඩව සිටි ජනාධිපති ආර්යාව අයෙත් අපේ ගුරුපියාණන් ගෙන් මෙහෙම ඇහුවා......

    "Mr. Alles Actually how many children do you have?"

    "Five thousand & ninety six, Madam"

    නැවත වරක් එතුමා ගේ පිළිතුර වුනේ ඒක..........

    එතුමා ගේ දරුවන් වීම අප ලද භාග්‍යයක්, වාසනාවක්.......................

    දැන් නම් 7000ට කිට්ටු කරලා තියෙන්නේ :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    86u4.jpg

    මෙය අන්තර්ජාලය ඔස්සේ බෙදාහරින ලෙස අපේ සොයුරන් ගෙන් ඉල්ලා සිටිමි.
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    අපි ඉන්න කාලේ අලස් සර් නෑ.. ඒත් අලස් සර් හදපු සන්ස්කෘතිය තාමත් ඒ විදියටම ඉස්කෝලේ තියේනවා.. කවදාවත් කිසිම ගුරුවරයෙක් කෝටුවක් පාවිච්චි කරන්නේ නෑ.. හෑමෝම ලමයින්ට පුදුම ආදරේයි.

    ලන්කාවේන් පිට ඉන්න අයියලා මල්ලිලාතත් සර්ගේ අවසන් දවසට ඈවිත් යන්න කියලා ආරාදනා කරනවා.

    අපේ සර්ට නිවන් සුව ලෑබේවා.

    Country before Self. A proud DON.

    ලබන සඳුදා.. එනම් දෙසැම්බර් 2වන දින එතුමන්ගේ දේහය ඩි.ඇස්. සේනානායක විදුහලට රැගෙන එනු ඇත !!!!