අපේ වෙබ් සයිට් එකක් සර්ච් එන්ජිමක සබ්මිට&#

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපේ වෙබ් සයිට් එකක් සර්ච් එන්ජිමක සබ්මිට&#

    අපේ වෙබ් සයිට් එකක් සර්ච් එන්ජිමක සබ්මිට් කරන හැටි.


    ඔයාලා ඔය මහන්සි වෙලා හදන වෙබ් සයිට් එක කොහොමින් කොහොම හරි පබ්ලිෂ් කරා කියමුකෝ.ඒත් කොහොමද ඒ වෙබ් එකේ නම සර්ච් එන්ජින් එකක සර්ච් කරහම අපේ වෙබ් සයිට් එකත් නමත් ඒ සෙවුම් ප්‍රථිඵල වලට දගන්නෙ? අන්න ඒක කරන විදිහ තමා මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ...




    හරි අපි වැඩේට බහිමුකෝ.මේක කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියනවා.එක ක්‍රමයක් තමා අපේ වෙබ් අඩවියේ URL එක නැත්නම් වෙබ් අඩවියේ අන්තර්ගතය සර්ච් එන්ජින් එකක් තුළට එක් කිරීම(Submit කිරීම ).ඒ සඳහා එම සර්ච් එන්ජින්
    විසින් සපයා ඇති විශේෂ ලින්ක් වලට ගිහින් අදළ තොරතුරු ලබා දිය යුතුයි.මේ සඳහා...


    • ගූගල්(google )සර්ච් එන්ජින් එකට සබ්මිට් කිරීමට www.google.com/addurl/ වෙත යා යුතුය.
    • යාහූ(yahoo )සර්ච් එන්ජිමට සබ්මිට් කිරීමටwww.search.yahoo.com/info/submit.html වෙත යා යුතුය.
    • බින්ග්(bing )සර්ච් එන්ජිමට සබ්මිට් කිරීමට නම් www.bing.com/webmaster/SubmitSitePage.aspx වෙත යා යුතුය.
    වෙබ් පිටු සබ්මිට් කළ හැකි තවත් ක්‍රමයක් තමයි.වෙබ් පිටුවට HTML කේත ලිවීමේදී <Title></Title> හා <h1> <h2> ආදී tags සමඟ යොදන වචනද සර්ච් එන්ජිමක තොරතුරු සොයා බලන විශේෂ මෘදුකංග හෙවත් ස්පයිඩර්ස්(Search engine spiders) මඟින් හඳුනා ගනී.එවිට අපේ වෙබ් එක ඉබේම ලැයිස්තු ගත වේ.


    තවත් ක්‍රමයක් තමා අපේ වෙබ් අඩවියේ සෝස් කෝඩ් තුළට ඇතුළු කරන Meta නම් ටැග් එක් තුළට ඇතුළු කරන කෝඩ් (<META name="key words">) අධාරයෙන්ද වෙබ් අඩවි සොයා ලැයිස්තු ගත කරන සර්ච් එන්ජින් තිබේ.





    http://pasindurox.blogspot.com
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Google ekata oya widihata links dunnoth api dana ewa witharai ganne. anika eyala api submit karana okkoma ganne nehe. eyala oya window eke kiyala thiyenne

    "Google adds new sites to our index, and updates existing ones, every time we crawl the web. If you have a new URL, tell us about it here. We don't add all submitted URLs to our index, and we can't make predictions or guarantees about when or if submitted URLs will appear in our index."

    E nisa blog ekak web site ekak Google danakota hondama wede thamai web master tools walata gihin site map eka dana eka. ethakota google eken indala hitala ewilla ape site eka scan karala links okkoma auto index karagannawa. aluth links dana dana sereta oya widihata link denna one ne :yes:

    Site map eka create karana eka maha gemak neme. menna me site ekata giama oyata Google yahoo Bing hema ekatama submit karanna site maps auto create karala denawa
    http://digitalinspiration.com/tools/blogger/sitemap/

    Web master tools signup wela blog eka verify karala site map eka dana heti meke thiyeanwa http://www.adsenseblogtutorials.info/2012/02/how-to-submit-your-blog-to-google.html

    Oya blog eka hadala thiyena google account ekenma web master signup unoth verify karana seen one nehe :yes: