අපේ සතුට වෙනුවෙන් දුක් විදින සතුන්
මේක රිපොස්ට් වෙන්න ඇති
එත් මේ අහිංසකයන වෙනුවෙන් නැවතත් පල කරමි.

1950 වසරේ ලංකාවෙන් රැගෙන ගිය "ඇන්" නම් අලියෙකු පසුගිය වසර 50ක කාලයක් තිස්සේ සිටියේ එංගලන්තයේ සර්කස් කරුවෙකු යටතේ ය. මේ වනවිට ඇන් දැන් 69 හැවිරිදි වියේ පසුවේ.
පසුගිය වසරේ මාර්තු මාසයේදී දම් වැල් වලින් බැඳ සිටි මෙම අලියාට පොල්ලකින් හොඬවැලට හා කකුල් වලට පහර දෙන අයුරු සත්ත්ව ආරක්ෂක සංවිධානයක් මඟින් රහසේ වීඩියෝ කර තිබුණ.