උඹේ අප්පොච්චා, බාප්පලා සෙට්1ත් ඔහොම තමා. පොඩි කාලේ කෑමට හරිම හොරයි..පස්සෙ පස්සේ ඕක හරි ගියා....
අන්තිමේ කොන්ට්රෝල් නැති වෙලා කෝටි2ක් වූ සිරි ලංකාවේ සියලු ජනයාට කන්න තියන දේවල් ටික කෑවා කියහන්කො.. ඒක නිසා කලබල වෙන්න එපා..ඕක ලොකු වෙද්දි මහ උන්ට වඩා අන්ත වෙනවා...
අපිට අබ සරණයි..!!!