* අපේ සබදකම් නෑ රියසක දන්නේ *

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
* අපේ සබදකම් නෑ රියසක දන්නේ *

මේ සිංදුවට කැමති අය මේක අහලා Like,Comment එකක් දාන්න



Jaya Wewa!​
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
මේ සිංදුවට කැමති අය මේක අහලා Like,Comment එකක් දාන්න



Jaya Wewa!​

මුතු කුඩ ඉහලන මල් වරුසවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ...

රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ...

මුතු කුඩ ඉහලන මල් වරුසවේ...