අපේ සමහර සිංහලයොන්ට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ සමහර සිංහලයොන්ට

    අපේ සමහර සිංහලයොන්ට ඕනෙම දෙයක් මතක උපරිම මාස 6ක් විතරයි දැන් ඉස්සර රණවිරු උපහාර තියන්න පොර කකා ගිය ඇතැම් මිනිස්සු අද රණවිරුවන්ව හෑල්ලුවට ලක්කරනවා කාට කියන්නද අපරාදෙ මේ උතුම් මිනිස්සු මේ රට නිදහස් කරගත්තෙ නැත්තන් යස රඟේට බලන්න තිබ්බා දිනකට මැරෙන මිනිස්සුන්ගෙ අනුපාතය ඉහල යන හැටි .....

    542150_386372504716808_374399705914088_1276165_1911673743_n.jpg


    පිටරට ඉන්න හැතිකරේ ගැන කියනවනම් උන්ට අපේ යුධ ජයග්‍රහණය අහැට කටු අනින්න වගේ කොහොමහරි බලන්නෙ ඒක මහා මානුශික සංහාරයක් විදිහට හන්වඩු ගහන්න නැත්තන් උන්ගේ පරාජය වහගන්න බැහැනේ අපි මේ ගත කරන කාලය තමයි පශ්චාත් යුධ කාලය අපි මේකත් හරියට ජයග්‍රහණය කලොත් අන්න ඒක තමා සැබෑ ජයග්‍රහණය වෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා අපේ උතුම් මිනිස්සු ටික රැක ගත්තොත් අපිට කවදාක හරි ආඩම්බර ජාතියක් විදිහට නැගිටින්න පුළුවන් නැත්තන් අපි හැමදාමත් නිවට ජාතියක්ම වෙලා වඳවෙලා යාවි ..

    උපුටා ගත්තේ මෙතනින් - http://www.facebook.com/coolnipz