අපේ සරළ ජනාධිපති

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    අපේ සරළ ජනාධිපති

    10686806_1182583421755280_7760936597264987171_n.jpg


    කට්ටියට මතකයිනේ මෙයා RS 10 පැනකින් අත්සන් කරේ මාර සරලයි කිව්වා :D:D:D
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    යකෝ අලුතින් ගෙයක් හැදුවත් කෝටි 25 යන්නේ නෑනේ.

    ඔය ගානට ගෙවල් කීයක් නම් හදන්න පුලුවන් ද?
    ජනාධිපති මන්දිරේ නේ ඉතින්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    gewal 2k ekathu karala hadanna yanne,aparade president house ekata giyanam iwarane
    chande kale yanne naha kiyala,dan wenama ekak hadanawa
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටික ටික සිරිසේනගෙ පතුරැ ගැලවි ගැලවි යන්නෙ.....
    ‍ටොයියො ආතල් එකෙයි දැන් හි‍දින්නෙ.....
    වැරදුන යම් තැනක් දැන් මට හැගෙන්නෙ.....
    ආයෙත් නෑ සිරාට මං කතිරෙ ගහන්නෙ.....
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම ඔය මන්දිර වලට යන්නෙ නෑ හිටං කියල කිව්ව නේද?

    මොනව උනත් කියල තියෙන්නෙ ඇත්ත.. තියෙන ඒවට යන්නෙ නෑ අලුත් එකක් හදාගෙන ඒකට යනව කියල තමයි තියෙන්නෙ.. මොනව උනත් බොරු කිව්වෙ නැති එකට ගරු කරන්න ඕනි
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    පොළොන්නරුවේ ගෙදර ඉඳන් රාජ්‍ය විචාරනවා කිව්වා නේද හිටං.
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ඔය දැන් කලින් කෙනා කෝටි ගානක් දීලා හදපු එකමද දන්නේ නෑ ආයෙත් හදන්න යන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් සින් එක. මරා අවෙශ්වෙලා තියෙන්නේ මයිත්රිට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටික ටික සිරිසේනගෙ පතුරැ ගැලවි ගැලවි යන්නෙ.....
    ‍ටොයියො ආතල් එකෙයි දැන් හි‍දින්නෙ.....
    වැරදුන යම් තැනක් දැන් මට හැගෙන්නෙ.....
    ආයෙත් නෑ සිරාට මං කතිරෙ ගහන්නෙ.....

    toiyonge neme yako baiyange nayakayane maithri thota eka amathaka unada? :lol: sirisena lokka ethakota nidahas pakshe nayakaya nemeda? :lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලොල් සින් එක. මරා අවෙශ්වෙලා තියෙන්නේ මයිත්රිට

    මරා ආවේශ වෙලානම් කොච්චර හොඳයිද බන්.. ඒත් මූට ආවේශ වෙලා තියෙන්නෙ වෙනම එකෙක්.
    මරා ආවේශ උනා නම් සුද්දො කියන හැම රෙද්දටම yes sir yes sir කියයිද? David Milliband + Bernard Koushner ඇඹිලිපිටියෙ ගෙනිහින් යුද්දෙ නවත්තන්නෙ නෑ මේක උඹලගෙ යටත්විජ්තයක් නෙමෙයි කියල කියපු එක වැරදියි කියයිද?