හිත හොද පෝලන්ඩ් අක්කි

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,272
    6,869
    113
    සේරම තේරුන එක තැනක් තේරුනේ නෑ
    ෆොටෝ දානවා කිවුවෙ අක්කිගෙද මැක්බුක් එකේද?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    hmm, AirPods aran kelinma denna epa, invite her for dinner or home cook at your place. :lol:

    Get Schwifty 🤭🤭

    I-Like-What-You-Got-Good-Job-On-Rick-and-Morty-Get-Schwifty.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,822
    113
    Mother Earth
    නළලට උම්මා එකක් දෙන්න. ඒකි එතකොට කකුලේ ඇඟිලි වලින් ඉස්සෙයි. පස්සේ ලජ්ජාවට හැරිලා දුවයි. උඹ ඊට පස්සේ අයි ලව් යු කියලා මැසේජ් එකක් දාපන්. ❤️

    Get Schwifty 🤭🤭

    I-Like-What-You-Got-Good-Job-On-Rick-and-Morty-Get-Schwifty.gif
    මං ආසම එපිසෝඩ් එක R&M එකේ
    ------ Post added on Oct 3, 2025 at 7:17 PM
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,147
    4,900
    113
    නළලට උම්මා එකක් දෙන්න. ඒකි එතකොට කකුලේ ඇඟිලි වලින් ඉස්සෙයි. පස්සේ ලජ්ජාවට හැරිලා දුවයි. උඹ ඊට පස්සේ අයි ලව් යු කියලා මැසේජ් එකක් දාපන්. ❤️
    India newe bn meh ;)
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    India newe bn meh ;)
    🙈
    නළලට උම්මා එකක් දෙන්න. ඒකි එතකොට කකුලේ ඇඟිලි වලින් ඉස්සෙයි. පස්සේ ලජ්ජාවට හැරිලා දුවයි. උඹ ඊට පස්සේ අයි ලව් යු කියලා මැසේජ් එකක් දාපන්. ❤️

    මට නිකන් හම්බ වෙන මැක් එකත් නැති කරන්නද මැට්ටො තො හදන්නෙ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    එළ එළ බන්. අනිවා ඒකිටත් මොනාම හරි ගිෆ්ට් එකක්‌ දෙන්න. 😍
    එයාර් පොඩ්ස් දෙකක් අරන් දෙනවා බන්. ඕකි සල්ලි දුන්නට ගන්නෙ නැ
     
    • Love
    Reactions: Candid-B