හිත හොද පෝලන්ඩ් අක්කි

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    උබලා දන්නවනෙ මන් මැක්බුක් එයාර් එකක් ගන්න ඉදියෙ කියලා. ටවුන් එකට ගියොත් මීඩියා එක්ස්පර්ට් එක පැත්තෙ ගිහින් බලලා එනවා ගනන් එහෙම.

    අපේ ටීම් එකෙ ඉන්න අක්කා කෙනෙක් එක්ක සිකුරාද මීඩියා එක්ස්පර්ට් එකට ගියා අයිෆොන් ප්‍රයිස් බලන්න. මොකක් හරි වැදගත් වැඩක් තිබ්බොත් තමයි ඔෆිස් පැත්තෙ යන්නෙ. ඔෆිස් කිව්වට පොඩි ප්ලේස් එකක්.

    මන් ඉතින් මැක්බුක් තියෙන පැත්තෙ,මෙයා කිව්වා එයාත් M සීරිස් එයාර් එකක් ගන්න ඕන, බරත් නැ පට්ටම ෆොර්ටබල්. M සීරීස් වල බැටරි පට්ට.
    මෙයා කිව්වා එයාගෙ මැක්බුක් ප්‍රො එක මට ඕනනම් දෙන්නම් කියලා. සල්ලි එපා කිව්වා ඕයි. එ උනාට මන් කිව්වා මන් සාදාරන ගානක් දෙන්නම් කියලා. ඒකි එහෙම ලොකුවට සල්ලි තියෙන කෙනෙක් නෙමෙ.

    i7 16gb 500 gb 2020 මොඩල් එකක්. මේකි සල්ලි ගත්තෙ නැති උනොත් අලුත් එයාර්පොඩ්ස් දෙකක් අරන් දෙනවා. මාර මිනිස්සු බන්.

    හම්බ උනාම ෆොටොස් ටිකක් දාන්නම් පුලුවන් වෙලාවට
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,147
    4,901

    she wants to fu*** you broh
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඒකි එහෙම නැ බන් 🙈

    නැ නැ මැක් එකෙ
    Eww උප්ටො අපේ බලාපොරොත්තු කෑවා first page එකේම.

    ඒකත් හොඳයි එක අතකට. නැත්තම් දුක වැඩී.

    අක්කා මොන අවුරුදෙද ඉපදෙන්නෙ .

    එයා මහතයිද. කොන්ඩය මොන වගේද කියලා පලයං ඔය ටික වත්.🥴🥴
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    hmm, AirPods aran kelinma denna epa, invite her for dinner or home cook at your place. :lol:
    mata ehama intereste ekak ne ban meki gana. Mata hithenne mun genuine help karanne. Mukuth balaporththuven neme.
    Aththatama mage vena crush ekak innava, 🙈
    Age kyda eyata
    දන්නෙ නැ බන් ඒකනම්.මුන්ගෙ වයස පෙන්නෙ නැ.
    mac eke 4to wadak na poland akkige dapan :yes:
    😜
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඇත්තටම බන් සුද්දො genuine help කරන්නෙ. අපේ උන් හෙන හොඳයි උදවු කරනව කිවුවට මොනා හරි හිතේ තියන්ම තමා 90% වෙලාවට උදවුවක් කරන්නෙ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    Eww උප්ටො අපේ බලාපොරොත්තු කෑවා first page එකේම.

    ඒකත් හොඳයි එක අතකට. නැත්තම් දුක වැඩී.

    අක්කා මොන අවුරුදෙද ඉපදෙන්නෙ .

    එයා මහතයිද. කොන්ඩය මොන වගේද කියලා පලයං ඔය ටික වත්.🥴🥴
    මහත නැ, කොන්ඩෙ කලු නෙමෙ බන්,බ්ලොන්ඩ් ද මන්දා ඒකට කියන වචනෙ . මිටි බන් මට වඩා
    වයස නම් දන්නෙ නැ බන්.
     
    • Love
    Reactions: Bam

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    කටු අක්ක බබෙක් නම් නාවලා අරන් ගහපන් බොසා . නාන්නේ නැතුව ගහන්ඩ එපා . ඕකුන් හෝදන්නේ නැහැ
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    poland wala racist scene nadda bn anith europe ratawala wage? me dawas wala europe racism tornado ne bn.
    Math ahala thiyenne mun patta racist kiyala.
    Habayi ehema na mata teruna vidihata.(mun hithabyatin kamathi nathuva athi samaharavita),mun godak islam valata thamayi kamthi naththe ban.man thama avilla vadi kalayak nathi nisa athdakim aduyi, ehema deyak set unoth man aniva dannam.

    කටු අක්ක බබෙක් නම් නාවලා අරන් ගහපන් බොසා . නාන්නේ නැතුව ගහන්ඩ එපා . ඕකුන් හෝදන්නේ නැහැ
    එලම 🙈
    ------ Post added on Oct 2, 2025 at 10:12 PM