අපේ සල්ලි පිටරටට යනවා .....

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    අපේ සල්ලි පිටරටට යනවා .....

    Dialogල 85% කොටස් තියෙන්නේ Axiata Group Berhad (http://en.wikipedia.org/wiki/Axiata) සමාගමට
    මේක මැලේසියන් සමාගමක්…
    මැලේසියාවේ 61%ක් ඉන්නේ මුස්ලිම්, මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම්
    (http://en.wikipedia.org/wiki/Malaysia#Religion)
    අපේ රටෙන් හම්බකරන ලාභය ලබන්නේ මැලේසියාවේ ඉන්න මුස්ලිම් උන්…
    Suntel දැන් Dialog එකෙන් අරන් තියෙන්නේ… ඒ කියන්න එකත් මුස්ලිම් උන්ටයි අයිති…
    Etisalat ගැන කියන්න දෙයක් නෑ නේ, ඒක අයිති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට (http://en.wikipedia.org/wiki/Etisalat )

    Hutch අයිති හොංකොන් සමාගමකට (http://en.wikipedia.org/wiki/Hutchison_Whampoa)

    Bharti Airtel Lanka (Pvt.) Ltd ඉන්දියානු සමාගමක්. (http://en.wikipedia.org/wiki/Bharti_Airtel_Lanka)


    Mobitel විතරයි තවම ලංකාවේ සමාගමකට අයිති එකකට තියෙන්නේ…

    Mobitel එක 100% අයිති ටෙලිකොම්ලට , ටෙලිකොම් එකේ 44% තියෙන්නේ විදේශිකයින් අතේ. වැඩි අයිතිය තියෙන්නේ ලංකාවේ රජයට. අනිත් එව්වා එක්ක බලද්දී එකනේ අඩුවෙන්ම විදේශයන්ට සල්ලි යන සාමාගම. ලංකාවේ තියන සමාගම් වලින් අඩුවෙන්ම පිටරට සල්ලි යන එක තමයි Mobitel එක එකයි අපි වැඩිපුර Mobitel පාවිච්චි කරන්න ඕනේ.

    දැනට අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් Mobitel පාවිච්චි කරන ඒක විතරයි…

    ගන්න අපේ දේ
    downloadff.jpg
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජපන් එක්ක තියන කොට තම වැඩි හිමිකමක් රජයට තිබුනේ මැලේසියන් එකට දුන්නහම රජයේ කොටසුත් දීල දැන් වැඩි හිමිකමක් තියෙන්නේ උන්ට
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Do you think Mobitel or SLT cares about us??? Ganna ape de hari.. namuth pariharanaya karana ekkenata thamai therenne eke age.. Mobitel awlak nehe.. hebei SLT nam anthimai.. ape de gaththata.. api gena hithanne nethnan mokatada