මෙච්චර මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කාලා , ආයෙත් ඡන්දෙ ඉල්ලලා දිනලා ආයෙත් හොරකම් කරණකන් බලන් ඉන්න අපි ඇත්තටම මිනිස්සු ද??? අපි වහල්ලු නැත්තං එළු රංචුවක් වෙන්න ඕනේ
අනිවා. අඩු ගානේ සජිත් පිලේ එකෙක් ඉන්නවද ඕවා ගැන කතා කරන්න.Anurage watina kama meka tamay
Gon comments valakinnaමට තියෙන ප්‍රශ්නේ මු හැමදාම හොරා හොරා කිව්වට මුන් එකක් නඩු දළ ඒවගෙන් දිනලා තියෙනවද?ඔක්කොටම හොරා හොරා කියන්න පුළුවන් ඒවා උසාවියේ ඔප්පු කරන්න ඕනනේ.කොහොමත් මන්ත්‍රී ලට චන්දෙ දෙන්නේ රටේ මිනිස්සුනේ .උන් කොහොමත් වැඩකරන්නේ චන්දෙ බලාගෙන මිසක් රට ගැන හිතල නෙවෙයිනේ .එත් මුන් උසාවි යන්නෙත් නෑ හැබැයි හැමතැනම කොම්ප්ලන් දාගේනනම් යනවා එත් ඒවා කෙරුනේ නැත්තේ හේතුව කියන්නේ නෑ .මුන්ට පුළුවන්නේ කෙලින්ම නඩු දාන්න.
ඒවට තමා ඩීල් කියන්නෙ. හැමෝම බැලන්ස් එකේ ඉන්නෙ ඩීල් දාලා. හැමෝම බලේ ඉන්න කාලෙ හොරාකාලා බලේ නැති කාලේ බලේ තියන එවුන්ගෙන් උදව් ගන්නවා. හැමෝම අපරාධ කරලා හම්බ කරගෙන බේරෙනවා ඔය සිස්ටම් එක ඇතුලේ ඉඳගෙනමට තියෙන ප්‍රශ්නේ මු හැමදාම හොරා හොරා කිව්වට මුන් එකක් නඩු දළ ඒවගෙන් දිනලා තියෙනවද?ඔක්කොටම හොරා හොරා කියන්න පුළුවන් ඒවා උසාවියේ ඔප්පු කරන්න ඕනනේ.කොහොමත් මන්ත්‍රී ලට චන්දෙ දෙන්නේ රටේ මිනිස්සුනේ .උන් කොහොමත් වැඩකරන්නේ චන්දෙ බලාගෙන මිසක් රට ගැන හිතල නෙවෙයිනේ .එත් මුන් උසාවි යන්නෙත් නෑ හැබැයි හැමතැනම කොම්ප්ලන් දාගේනනම් යනවා එත් ඒවා කෙරුනේ නැත්තේ හේතුව කියන්නේ නෑ .මුන්ට පුළුවන්නේ කෙලින්ම නඩු දාන්න.
Comment දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපරාධ නීති සංග්‍රහයයි, මූල්‍ය අපරාධ නීතියයි කියවලා ආවොත් නරකද? නැත්තම් ඔහොම comments දානකොට මෝඩකම පොඩ්ඩක් එලියට පනිනවා.මට තියෙන ප්‍රශ්නේ මු හැමදාම හොරා හොරා කිව්වට මුන් එකක් නඩු දළ ඒවගෙන් දිනලා තියෙනවද?ඔක්කොටම හොරා හොරා කියන්න පුළුවන් ඒවා උසාවියේ ඔප්පු කරන්න ඕනනේ.කොහොමත් මන්ත්‍රී ලට චන්දෙ දෙන්නේ රටේ මිනිස්සුනේ .උන් කොහොමත් වැඩකරන්නේ චන්දෙ බලාගෙන මිසක් රට ගැන හිතල නෙවෙයිනේ .එත් මුන් උසාවි යන්නෙත් නෑ හැබැයි හැමතැනම කොම්ප්ලන් දාගේනනම් යනවා එත් ඒවා කෙරුනේ නැත්තේ හේතුව කියන්නේ නෑ .මුන්ට පුළුවන්නේ කෙලින්ම නඩු දාන්න.
ඔහේ බව් බව් ගානව ගොං පකය. කරපු ලබ්බක් නෑ. 2015-2019 කාලෙ කොරෝනා අවා නම් මූ මුලින්ම කරන්න ආණ්ඩුවට කවදාවත් සහයෝගෙ දුන්නෙ නෑ වගේ අනිත් පැත්තට බව් බව් ගාන එක.
මෙයා වැඩිකල් රඟන්නේ නෑ..