අපේ සල්ලි

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,302
    1
    16,907
    113
    −273.15°C
    ඇමති මණ්ඩලය අඩු කරලා දාන්න ඕන ඔක්කෝටම කලින්.
    මෙච්චර පොඩි රටකට මොකටද ඔච්චර ලොකු ඇමති මණ්ඩලයක්.
    ලොකු රටවල් වලත් නෑ ඔච්චර ලොකු ඇමති මණ්ඩල.
    හිටපු ජනාධිපති යන්ට නඩත්තු කරන එක නවත්තන්න ඕන.
    බොරුවට සල්ලි නාස්ති කරන්න ඕන නැහැනේ.
    ලපයා ඕවා කිව්ව වගේම කරොත් හොඳයි.
    නැත්නම් හැමදාම වගේ උන් ඔක්කොම යාළුවෝ මල්ලි තමයි. 😂
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,493
    8,680
    113
    පිටරටක රාජ්‍ය නායකයෙක්ට මෙහෙම ආරක්ෂාවක් දෙන එක කමක් නෑ...
    මෙහෙ ඉන්න සිප්පි කැලි වලට මොකටද මෙච්චර... බුලට්ප්රෝෆ් වාහනේ තියෙනවනම් උපරිම ස්කොර්ඩ් එකට වාහන දෙකක් ඇතිනේ..

    මුන් මෙච්චාර ආතල් ගන්නේ උන්ගේ සල්ලි වලින් කියලා හිතන ඉන්න හරක් මේකේ ඉන්නවනේ...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,033
    46,434
    113

    569484.jpg
    ❌(y)