ඇමති මණ්ඩලය අඩු කරලා දාන්න ඕන ඔක්කෝටම කලින්.
මෙච්චර පොඩි රටකට මොකටද ඔච්චර ලොකු ඇමති මණ්ඩලයක්.
ලොකු රටවල් වලත් නෑ ඔච්චර ලොකු ඇමති මණ්ඩල.
හිටපු ජනාධිපති යන්ට නඩත්තු කරන එක නවත්තන්න ඕන.
බොරුවට සල්ලි නාස්ති කරන්න ඕන නැහැනේ.
ලපයා ඕවා කිව්ව වගේම කරොත් හොඳයි.
නැත්නම් හැමදාම වගේ උන් ඔක්කොම යාළුවෝ මල්ලි තමයි.
