අපේ සිංහල බෞද්ධ හිමිවරු.!

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
අපේ සිංහල බෞද්ධ හිමිවරු.!

ගැඹුරු අභිධර්ම දේශනා පෙළ අටුවා ටීකා හා ගලපා විසිතුරු ලෙස දෙසුවේ නැති වුණාට, ඔබවහන්සේ දෙනම ආදර්ශයෙන් ලබා දුන් බණ පදය ජීවිත කාලය පුරාම මතක හිටීවි අපට...

ඒ තමයි අපේ සිංහල බෞද්ධ හිමිවරු.!

28ch640.jpg