වසර 400 ක් පැරැණි ලාදුරු රෝහල

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,172
    2,037
    113
    Colombo, Sri Lanka.
    Laduru kiyanne bo wena ledak da?..
    kohomada bo wenne?..
    rogaya hadenne kohomada?..
    Wasuriya kiyanneth oya wage ledak da?..
    Mulleriyawa base hospital eke or mental hospital eketh me wage darunu ledakata hodpital wala athule but hena athakata wenna wenama wards tibbe laduru walatada?..
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    Laduru kiyanne bo wena ledak da?..
    kohomada bo wenne?..
    rogaya hadenne kohomada?..
    Wasuriya kiyanneth oya wage ledak da?..
    Mulleriyawa base hospital eke or mental hospital eketh me wage darunu ledakata hodpital wala athule but hena athakata wenna wenama wards tibbe laduru walatada?..
    එක වයිරස් එකක්.බෝවෙනවා එකනේ වෙනම තියන්නෙ
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    මේ රෝහල බලන්න යන්න අවසරත් අරන් සේරම කරන් ඉන්නකොට මේ දූපතට යන්න ඕනේ බෝට්ටුවකින් නේ. ඒ බෝට්ටු අරන් යන උන් යන්න බැ කීව හුලන් වැඩි කියල. අපේ සෙට් එක 20ක් විතර හිටියා. තුන් හතර පාරක් යන්න වෙන කම්මැලි කමට මුන් එහෙම කීවේ. වැඩියෙන් සල්ලිත් දෙන්න හැදුවා ඒත් උන් එක්කන් ගියේ නැ.

    එදා නම් කැරිම කරුමයක් :no:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ රෝහල බලන්න යන්න අවසරත් අරන් සේරම කරන් ඉන්නකොට මේ දූපතට යන්න ඕනේ බෝට්ටුවකින් නේ. ඒ බෝට්ටු අරන් යන උන් යන්න බැ කීව හුලන් වැඩි කියල. අපේ සෙට් එක 20ක් විතර හිටියා. තුන් හතර පාරක් යන්න වෙන කම්මැලි කමට මුන් එහෙම කීවේ. වැඩියෙන් සල්ලිත් දෙන්න හැදුවා ඒත් උන් එක්කන් ගියේ නැ.

    එදා නම් කැරිම කරුමයක් :no:
    උඹලට වෙන බෝට්ටුවක් සෙට් කරා ගන්න බැරි උනාද ?/ අපරාදේ..
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    උඹලට වෙන බෝට්ටුවක් සෙට් කරා ගන්න බැරි උනාද ?/ අපරාදේ..
    වෙන බෝට්ටුවක් කලපුවේ අන්ත් කෙලවරේ ඉදන් ගෙන්නගන්න ඕනේ. ඒකට වියදම සහ වෙලාව යනවා වැඩි. තව තැන් බලන්න තිබ්බ නිසා අපි පැය දෙකක් විතර ඕකට ඔට්ටු වෙලා යන්න ගියා. අපරාදේ.