අපේ සිංහල travel බ්ලොග් එක

ish5501

Junior member
  • Oct 21, 2015
    40
    36
    18
    Kandy
    www.sltraveler.com
    ලංකාවේ දිය ඇලි, අලුත් පැරණි සංචාරක ස්ථාන ගැන සිංහලෙන් ලියපු අපේ බ්ලොග් එක කියවන්න යාලුවනේ ...!
    කියවල බලලා ඔයාලගෙ අදහස් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.

    බ්ලොග් එකට යන්න මෙතනින්: www.sltraveler.com
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    වීඩියෝ එක බැලුවෙ නං නෑ. හැබැයි දෙයක් කරන්න උත්සහ කරන නිසා පොඩි අදහසක් දෙන්න කැමැතියි. මේක හැබැයි මගේ පුද්ගලික අදහසක්. කොච්චර ප්‍රයෝගිකද දන්නෙ නෑ. කට්ට කාගෙන ට්‍රැවල් වීඩියෝ හදන වෙලාවෙ අර විලේජ් ලයිෆ් වගේ කොන්සෙප්ට් එකකින් කෙල්ලෙක් දාල පොඩ්ඩක් නිර්මාණශීලිව හිතල වීඩියෝ ටිකක් කලා නං ඔයිට වඩා වටිනව මම හිතන්නෙ. පොඩ්ඩක් බලපන් උදාහරනෙකට ලංකාවේ හොඳටම ට්‍රැවල් වීඩියෝ හදන අර වයිෆ්ගෙ චැනල් එකේ මාස තුන හතරක වීඩියෝ එකකටයි මම කිව්ව විලේජ් ලයිෆ්/Traditional Cooking වගේ දේවල් පෙන්නන චැනල් එකක තියෙන වීඩියෝ එකකයි views වල තියෙන වෙනස. වොයිස් ඕවර් නැහැ. පසුබිම් සංගීතයක් විතරයි. සමහර වීඩියෝ 1 million පැනල විව්ස්. ගොඩක් ඒවගේ ලක්ෂ දෙක තුන තියෙනව. ඕකම කරන්න ඕන නෑ. මගේ පොයින්ට් එක ට්‍රැවල් කරලා කට්ට කාගෙන කරනවට වඩා ඊට වඩා අඩු කට්ටක් කාල සල්ලි හම්බ කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: mmrizmy and ish5501

    ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට...