ලෝකෙන් උතුම් රට ශ්රී ලන්කාව කිව්වට, මට අද සි0හල මිනිස්සු ගැන කලකිරීමක් ඇති උනා.
මම අද ටවුන් එකට ගිහින් එනකොට රේල් ගේට්ටුව වහලා. මගේ වෑන් එක තිබුනේ රේල් ගේට්ටුවෙ ඉදලා තුන්වෙනියට. දෙපැත්තේම සෑහෙන වාහන පෝලිමක් තිබුනා. එහා පැත්තේ මුලින්ම තිබ්බේ ලොකු ලොරියක්,
කෝච්චියත් ගියා, ඊටපස්සෙ ගේට්ටුව ඇරියම අර ලොකු ලොරිය මුලින්ම රේල්පාර හරහා දානවත් එක්කම ලොරිය දඩස් ගාලා හිටියා හරියටම රේල් පාර මැදම.
රේල් පාර මැද ඉදලා දෙපැත්තම පාරවල් ටිකක් කන්ද වගේ තියෙන්නේ, ලොරියේ ඩ්රයිවරුයි ගෝලයයි, ගෝලයා පොඩි කොල්ලෙක්.
උබලට කියන්න අර ලොරියේ ගෝලයා බැහැලා ලොරිය තල්ලු කරන්න ට්රයි කරනවා තව එතන හිටපු කොල්ලෙක් එක්ක.
ඒත් එතන හිටිය වෙන කිසිම එකෙක් බැස්සෙ නෑ උන්ට උදව් කරන්න. පස්සේ මමත් බැහැලා ගිහින් තල්ලු කරන්න උදව් කරද්දි තමයි. තව දෙන්නෙක් විතර ආවේ.
ඒත් අනිත් වාහන වල හිටපු එකෙක්වත් ආවෙ නෑ උදව්වට.
බලපල්ලා ඒ වගේ මිනිහෙකුට උදව් කරන්න ඕනම වෙලාවක අහක බලාගෙන හිටියා අපේ සින්හලයෝ.
මට අද මාර කලකිරීමක් ඇති උනේ අපේ මිනිස්සු ගැන.