අපේ සින්හලයෝ.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔහෙම උන් තමයි වැඩි පුර ඉන්නේ
    මට ඔහෙම අනන්තවත් වෙලා තියෙනවා
    තව එකක් තමයි අපේ මිනිස්සුන්ට හොදට ඇඳලා එහෙම ඉන්නවනම් ඌ තමයි පොර
    නිකන් ඩෙනිමක් ගහලා සෙරෙප්පු දෙකක් දාලා යන එකා කුඩ්ඩා රස්තියාදුකාරයා
    එහෙමයි මුන් හිතන්නේ
    කාලකන්නි
    මං කොච්චර චා වෙලා තියෙනවද උදවු කරන්න ගිහින්
    අන්තිමට මටම බැනලා යනවා
    ගොඩක් ගෑණු තමයි ඔහොම කුහක
    පඩත්තර හැත්ත

    :baffled: eka eththa machan
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ලෝකෙන් උතුම් රට ශ්‍රී ලන්කාව කිව්වට, මට අද සි0හල මිනිස්සු ගැන කලකිරීමක් ඇති උනා.
    මම අද ටවුන් එකට ගිහින් එනකොට රේල් ගේට්‍ටුව වහලා. මගේ වෑන් එක තිබුනේ රේල් ගේට්‍ටුවෙ ඉදලා තුන්වෙනියට. දෙපැත්තේම සෑහෙන වාහන පෝලිමක් තිබුනා. එහා පැත්තේ මුලින්ම තිබ්බේ ලොකු ලොරියක්,
    කෝච්චියත් ගියා, ඊටපස්සෙ ගේට්‍ටුව ඇරියම අර ලොකු ලොරිය මුලින්ම රේල්පාර හරහා දානවත් එක්කම ලොරිය දඩස් ගාලා හිටියා හරියටම රේල් පාර මැදම.
    රේල් පාර මැද ඉදලා දෙපැත්තම පාරවල් ටිකක් කන්ද වගේ තියෙන්නේ, ලොරියේ ඩ්‍රයිවරුයි ගෝලයයි, ගෝලයා පොඩි කොල්ලෙක්.
    උබලට කියන්න අර ලොරියේ ගෝලයා බැහැලා ලොරිය තල්ලු කරන්න ට්‍රයි කරනවා තව එතන හිටපු කොල්ලෙක් එක්ක.
    ඒත් එතන හිටිය වෙන කිසිම එකෙක් බැස්සෙ නෑ උන්ට උදව් කරන්න. පස්සේ මමත් බැහැලා ගිහින් තල්ලු කරන්න උදව් කරද්දි තමයි. තව දෙන්නෙක් විතර ආවේ.
    ඒත් අනිත් වාහන වල හිටපු එකෙක්වත් ආවෙ නෑ උදව්වට.
    බලපල්ලා ඒ වගේ මිනිහෙකුට උදව් කරන්න ඕනම වෙලාවක අහක බලාගෙන හිටියා අපේ සින්හලයෝ.
    මට අද මාර කලකිරීමක් ඇති උනේ අපේ මිනිස්සු ගැන.
    :no::no::(

    :sorry::(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔයිට වඩා ජරා වැඩක් මට කරා ලංකාවේ විශේෂ කාර්ය බලකායේ , අපි හිස මුදුනින්ම ගෞරව කරන අපේ සෙබළු ටිකක්. හමුදාවේ අනිත් සහෝදරයන් ගැන හිතල මං ඒ සිද්දිය අමතක කරලා දැම්ම. මට නම් එදා තිත්ත උනා..අන්තිමට උදවුවට ආවේ මුස්ලිම් මනුස්සයෙක්.
     
    sl.

    Member
    May 27, 2011
    141
    5
    0
    ලංකාවේ මිනිස්සු දැන් හරිම ආත්මාර්ථකාමීයි බන්. ඉස්සර හිටපු ලාංකිකයො වගේ නෙවෙයි. අද ජීවත්වෙන්නෙ තමන් විතරක් ජීවත් උනාම ඇතියි කියල හිතන පුහු මානසිකත්වයක් තියෙන් මොඩ මිනිස්සු කොට්ඨාසයක්. හිත උනුවෙන අනුන්ගැන හිතන තවත් කෙනෙකුගෙ දුකකදි කරදරයකදි උදව්වක් කරන්න එයත් එකක දුක බෙදාගන්න පිරිසක් ඉන්නවනම් ඒ බොහොම සුලු පිරිසක් විතරයි. උබගැන් ආඩම්බරයි මචන්.

    අනිවා
     
    RoTTya

    Member
    Sep 16, 2010
    158
    9
    0
    උඹ කියන්නෙ ඇත්ත බන්.:eek::eek::eek:කෑ* බල්ලො:eek::eek::eek: බන් ඉන්නෙ බන්.මම යන්නෙ කොච්ච්යේ මච0
    දවසක් මච0 වයස 60 විතර වන ආච්ච්:(:(:( කෙනක් අපි යන කොච්ච්යේ අවා.කොච්ච්ය Doubel Set akkak ඒකක්(කොච්ච්යේ යන අය දන්නවා).Train eaka නවෑත් තුවාම නෑවතුනේ වේදිකාව පෑනලා:shocked::shocked::shocked: .ආච්ච් බහින්න හෑදුව මචන් ඒත් උස වෑඩි නිසා බෑහෑ:(:(.Door ඒකේඑ හිටපු Kollo වගයකට කිවවා මචන් " අනේ පුතේ මව බස්සවන්න කියලා " :(:(මේ ඒකක :oo::oo:කෑ**** වත්:oo::oo: බස්සුවේ නෑහෑ බන්.බහින්න බෑරි උනා මච0.හරිම :(:(

    ඉට පස්සේ Next Station ඒකේ දි මම සහ මගේ Friendzzla එක්ක ඒකතු වේලා ආච්ච්ව Drop kara.....

    කොහොමද :P:P:Pmaxaaaa kallak unanam:rofl::rofl::rofl:......පෑනලා බස්සවනනෙ නේද???????
    හරිම SAD මේවා දකින කෙට.

    :sorry::sorry::sorry:දෑන් ඉන්න උන්ට මනුස්සකම අමතක වෙලා :sorry::sorry::sorry:
     
    harsha.perera

    Well-known member
  • ඔයිට වඩා ජරා වැඩක් මට කරා ලංකාවේ විශේෂ කාර්ය බලකායේ , අපි හිස මුදුනින්ම ගෞරව කරන අපේ සෙබළු ටිකක්. හමුදාවේ අනිත් සහෝදරයන් ගැන හිතල මං ඒ සිද්දිය අමතක කරලා දැම්ම. මට නම් එදා තිත්ත උනා..අන්තිමට උදවුවට ආවේ මුස්ලිම් මනුස්සයෙක්.
    කතාව කියපන්කො......:eek::eek:
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    උඹ කියන්නෙ ඇත්ත බන්.:eek::eek::eek:කෑ* බල්ලො:eek::eek::eek: බන් ඉන්නෙ බන්.මම යන්නෙ කොච්ච්යේ මච0
    දවසක් මච0 වයස 60 විතර වන ආච්ච්:(:(:( කෙනක් අපි යන කොච්ච්යේ අවා.කොච්ච්ය Doubel Set akkak ඒකක්(කොච්ච්යේ යන අය දන්නවා).Train eaka නවෑත් තුවාම නෑවතුනේ වේදිකාව පෑනලා:shocked::shocked::shocked: .ආච්ච් බහින්න හෑදුව මචන් ඒත් උස වෑඩි නිසා බෑහෑ:(:(.Door ඒකේඑ හිටපු Kollo වගයකට කිවවා මචන් " අනේ පුතේ මව බස්සවන්න කියලා " :(:(මේ ඒකක :oo::oo:කෑ**** වත්:oo::oo: බස්සුවේ නෑහෑ බන්.බහින්න බෑරි උනා මච0.හරිම :(:(

    ඉට පස්සේ Next Station ඒකේ දි මම සහ මගේ Friendzzla එක්ක ඒකතු වේලා ආච්ච්ව Drop kara.....

    කොහොමද :P:P:Pmaxaaaa kallak unanam:rofl::rofl::rofl:......පෑනලා බස්සවනනෙ නේද???????
    හරිම SAD මේවා දකින කෙට.

    :sorry::sorry::sorry:දෑන් ඉන්න උන්ට මනුස්සකම අමතක වෙලා :sorry::sorry::sorry:

    :yes::yes::yes::yes::yes: