අපේ සුන්දර එලකිරියෝ.....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ සුන්දර එලකිරියෝ.....

    මේ ඉන්නෙ අපිට එකතු උනු සුන්දර එලකිරි මැනික් කැට ටිකක්....

    අපේ එලකිරි සර් ල මිස් ල ටික දාන්නෙ නැතුව හිටියෙ අනිත් පැති වලින් පීඑම් ගගහ ඉර දෙන්නම් හද දෙන්න දුක් ගීත ගයල කරදර කරන නිසා....

    ඒත් අපේ මෙම්බර් සර්ල් මිස්ලගෙ ඉල්ලීම මත මම ලිස්ට් එක දානව.....

    ඔයාල හැමෝමට ජය වේවා...

    :love::love::love::love::love::love::love:

    අපේ එලකිරි පෙරමුනට එකතු වෙන්න කියල ඔයාල හැමොටම ආදරයෙන් ආරාදනා කරනව...

    :love::love::love::love::love::love::love:

    පහල ලින්ක් එකෙන් ත්‍රෙඩ් එකට ගිහින් මමත් එකතු වෙන්න කැමතිය් එහෙම නැත්නම් i am in වගේ කමෙන්ට් එකක් ගහල එකතු වෙන්න එසැනින් අපි ඔයාල පිලි ගන්නව යාලුවනේ...

    :love::love::love::love::love::love::love:






    පිල් මාරු කරන ලාන්කික දේශපාලනයේ එලකිරි කොල්ලන් කෙල්ලන් සින්හයන් සේ එක්ව සිටිනා බවත් එම මහත්මා ගුනය කටින් නොව ක්‍රියාවෙන්ම ඉශ්ට කර පෙන්වමු...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    1.png


    2.png


    3.png
     
    • Like
    Reactions: netlife007

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ආදරනීය එලකිරි කොල්ලනේ, කෙල්ලනේ.... !!!

    මදක් නවතින්න....

    කියවල බලන්න....

    හොදය් කියල හිතෙනවනම් තනිකඩයොන්ට දීල බලන්න

    කියපු දේවල් කරේ නැත්නම් ඊලග පාර එලවන්න...

    බොරු හිල නැත... ආතල් ඇත... හොද දෙය අගයනු ඇත...

    අප ක්‍රියාවෙන්ම ඔබට එය පෙන්වීමට උත්සාහ දරන්නෙමු....

    තීරනය ඔබ සතුය්...

    ඔබ හා පුද්ගලිකව සම්බන්ද වීමට අත පසුවන්නට ඇත.....

    වරදවා වටහා නොගන්න.....
    :love::love::love::love::love::love::love:


    ආදරෙය් ඔයාල හැමෝටම.......
    :love::love::love::love::love::love::love:


     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Biaxio5.jpg


    :love::love::love::love::love::love::love::love:
    =============================

    0jAFbh3.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    sOsMCIy.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    CYALxWW.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    AfEypza.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    dslulrN.jpg

    :love::love::love::love::love::love::love::love:
    =============================

    t4V0dYs.png


    :love::love::love::love::love::love::love::love:
    =============================

    VdcXA8w.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    vQRoBgz.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    GXs8x3u.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    vMSiJTd.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    5Mk7Bim.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    bZrLVLs.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    K8OJGMy.png


    Uu8ESOr.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    VFYJimO.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    uN8Ljoi.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    bLQukp7.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    T7oAUgX.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    DBgbSF7.png

    :love::love::love::love::love::love::love::love:
    =============================
    vpc1z5n.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    bu0F0uV.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    BvcnHjo.png

    :love::love::love::love::love::love::love::love:
    =============================

    YdCbX0r.png

    :love::love::love::love::love::love::love::love:
    =============================​
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්


    සහෝල හැමදාම තනිකඩ වෙන්න බැ
    කුරුලු කුඩු හදන් යන්න වෙනව

    බබාල හදන්න වෙනව
    වගකිම් ගන්න වෙනව

    ඊට කලින් එක පාරක් කේශර සින්හයෙක් වගේ ඇවිත් තනිකඩ පෙර්මුනට චන්දෙ දාල යන්න...

    ඔයාලත් කුරුලු කූඩු හදන් පව්ල් පන්සල් උන කාලෙක ඇවිල්ල කියන්න අපි රන් කරපු පෙරමුනක් තමය් තනිකඩ පෙරමුන කියල....

    අත් වැඩ වගෙම දැනුමත් පුලුවන් හොද දෙයක් සහ ආතල් අපි ඔයාල එක්ක බෙදාගෙන තියෙනව :love::love::love::love:

    එන්න ඇවිල්ල සාමාජික වෙන්න :love::love::love::love::love:

    මහත්මා කියා බොරු හිල නැත :love::love::love::love:
    සමරිසි උනත් තනිකඩ නම් ඔයත් එන්න... :love::love::love::love::love:

    මෙන්න ලින්ක් එක

    ආදරෙය් ඔයාල හැමෝටම :love::love::love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1920169

     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ

    දැනුම බෙදුවෙ/ගන්නෙ

    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ

    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ

    අපි බන කිව්වෙත් /ඇහුවෙත්

    රට ගැන කතා කලෙත්

    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ
    ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    uc
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;);):D:D:D එන්න අපිට එකතු වෙන්න. රෙප් වරුසාවෙන් තෙත් වෙන්න :D වෙන අය වගේ මඩ නෑ බොරු නෑ. එලකිරි කොල්ලො ටික තනිකඩ පෙරමුනට එකතු වෙන්න..! ජයෙන් ජය..! ;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    oya chinmak ge nama ayin karanna.


    pora ape ekek apita vote karala inne.




    ada eye nemei gaththe dawas ganakata kalin
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    සහෘද්ධයෙකුගේ විජයග්‍රාහී ආමන්ත්‍රණය



    මෙවර එළකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් "එළකිරි ජාතික සභාව යටතේ " SHEHAN_GIWANTHA වන මා ඉදිරිපත් වන බව සඳහන් කිරීමට කැමැත්තෙමි..

    වර්තමානය වන විට එළකිරිය පත්ව ඇති තත්ත්වය පිලිබඳ අදහසක් ගැනීමට වත්මන් එළකිරිය හා මීට වසර කිහිපයකට පෙර පවතී එලකිරිය සංසන්දනය කිරීම පමණක් සෑහෙන්නේ යැයි පැවසීම
    අතිශයෝක්තියක් නොවේ...වර්තමානය වන විට එළකිරියේ ගුණාත්මකභාවය විශාල වශයෙන් පහල ගොස් ඇති බව ඕනෑම එළකිරිවාසියෙකු හොඳින් දන්නා කරුණකි..එබැවින් එම පැරණි එළකිරිය නැවත
    අලුත් ආරකින් අනාගතය උදෙසා හැඩගැස්වීමට නායකත්වය දීමට"එළකිරි ජාතික සභාව යටතේ"මම ඉදිරිපත් වීමට තීරණය කලෙමි...එළකිරියේ ගුණාත්මක බව ඉහල නංවා ගනිමින් වඩාත් ක්‍රියාකාරී එළකිරියක්
    අනාගතයට දායක කිරීම උදෙසා අප සතුව ක්‍රමවත් වූ වැඩපිළිවෙලක් ඇති බව සඳහන් කිරීමට කැමැත්තෙමි...

    අප ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන වැඩපිළිවෙල මෙසේ එළිදක්වමි..

    සියළු දෙනාගේ අදහස්වලට ගරු කිරීම හා කිසිදු සාමාජිකයෙකු පහත් ලෙස නොසලකා සියල්ලන්ට සම තැන ලබා දී කටයුතු කිරීම.

    මෙමඟින් අපේක්ෂා කරනුයේ එළකිරියේ ජ්‍යෙෂ්ඨ -කනිෂ්ඨ භේදයකින් තොරව සෑම සාමාජිකයින්ගේම අදහස්වලට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ව එළකිරියේ වටිනා කම ඔප්නංවා ගැනීමට යොදා ගැනීමයි...

    ***********මෑත කාලයේ එළකිරියේ විශේෂයෙන් කතිකාවට ලක් වූ ජංගි සහ අසහන ත්‍රෙඩ්වලට ලබා දෙන ප්‍රමුඛතාව අවම කොට පෙර පරිදි ගුණාත්මකබාවයෙන් ඉහල තැනක් බවට එලකිරිය පත් කිරීම.

    මෙමඟින් අප අපේක්ෂා කරනුයේ වැදගත් ත්‍රෙඩ්වලට එළකිරිය තුල වැඩි අවස්ථාව ලබා දීමයි.වර්තමානය වන විට එළකිරිය තුලට පිවිසෙන
    විට බොහෝ අනවශ්‍ය ත්‍රෙඩ් වලින් පිරී පවතින බව දැකිය හැකිය..මේ නිසා වැදගත් ත්‍රෙඩ් වලට එළකිරිය තුල අහිමි වී යන අවස්ථාව ලබා දීමට කටයුතු කරන්නෙමු...

    ++++++++++සෑම සතියක් පාසාම එළකිරිවාසීන් විසින් පල කරන ලද ත්‍රෙඩ් අතරින් හොදම ත්‍රෙඩ් එක තෝරා ෆොරමයෙහි සාමාජිකයාගේ නම සමඟ මුල් පිටුවට එය පල කිරීමට කටයුතු කරන්නෙමු..
    (මේ සඳහා ගරු ඇඩ්මින්තුමාගේ සහය ගැනීමට බලාපොරොත්තු වෙමු...)

    වර්තමානය තුල එළකිරි ෆෝරමය තුල ගුණාත්මක ත්‍රෙඩ් පලවීම ඉතා අඩු මට්ටමකට පත් වී ඇත...එවැනි ත්‍රෙඩ් පළවුවද ඒවා සීමිත සාමාජිකයින් පිරිසක් විසින් පල කරන ඒවාය..
    ඉහත දැක්වූ ක්‍රියාමාර්ගය මගින් අප අපේක්ෂා කරනුයේ ගුණාත්මක වූත් වැදගත් වූත් ත්‍රෙඩ් එළකිරියට එක් කිරීම පිණිස එලකිරිවාසීන් දිරි ගැන්වීමයි...එමෙන්ම එවැනි ත්‍රෙඩ් වලට අපගේ උපරිම සහය දැක්වීමට අපි
    කටයුතු කරන්නෙමු...

    ++++++++++එළකිරිය තුල පලවන කාන්තාවන්ගෙ පුද්ගලික ඡායාරූප , අසභ්‍ය රූප, දුරකතන අංක ආදිය හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු යෙදීම.

    මෙවැනි දෑ පළකිරීම එළකිරියට අවමානයක් වන අතරම මේ තුලින් එළකිරිය පිලිබඳ වැරදි චිත්‍රයක් එළකිරියට පිවිසෙන ආගන්තුකයින්ට මෙන්ම නව සාමාජිකයින්ට ලැබේ...එබැවින් ඔවුන්ද එම රැල්ලට අසු
    නිසා එම තත්වය තවත්තීව්‍ර වේ...එවැනි පලකිරීම් වලට එරෙහිව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.....මෙහිදී ඉක්මනින් අපි Admin හා Moderator හරහා ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීමට
    බලාපොරොත්තු වෙමු...

    **************බිඳ වැටී ඇති එළකිරි සාමාජිකයින්ගේ සහසම්බන්ධතා නැවත වර්ධනය කිරීම.

    මෙමඟින් අපේක්ෂා කරනුයේ සියලු එළකිරිවාසීන්ට විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පවතින ගැටළු,අදහස් හා යෝජනා ආදියට අවස්ථාව ලබා දෙමින් ඔවුන් තුල එම එක් එක් අංශය පිලිබඳ කතිකාවක් ගොඩ නැගීමයි.
    ඒ සඳහා සුදුසු වූ ජේෂ්ඨ සාමාජිකයින් අප හා අත්වැල් බැඳගෙන ඇති බව පවසන්නේ සතුටිනි..

    ++++++++පෙර පැවතුන ආකාරට විනෝද සංචාර මෙන්ම සුහද හමුවීම් සංවිධානය කිරීම

    මීට වසර කිහිපයකට පෙර එළකිරිය තුල ඉතා හොඳ මිත්‍ර සමාගමක් ගොඩ නැගී තිබුණු බැව් අප හොදින් දන්නා කරුණකි...එම කාලය තුල විවිධ විනෝද සංචාර මෙන්ම සුහද හමුවීම් පැවති බව
    පැරණි සාමාජිකයින්ට මතකයක් ඇතැයි සිතමි..අප අපේක්ෂාවක් වනුයේ මෙවැනි එළකිරිවාසීන්ගේ සුහදතාව වර්ධනය කරන විනෝද සංචාර මෙන්ම සුහද හමුවීම් නැවත සංවිධානය කිරීමයි...එමඟින් පැරණි එලකිරිය
    තුල තිබූ අයුරින් සුහදතාව වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙමු.....

    +++++++++නව පරපුර බෙහෙවින් උනන්දු ව්‍යාපාරකරණය පිලිබඳ තොරතුරු හා සම්පත් ලබාගැනීමට ගෲප් එකක් නිර්මාණය කිරීම

    එළකිරි ෆෝරමය තුල සාමාජිකත්වය ගෙන කටයුතු බහුතරය තරුණ පරම්පරාව බව නොරහසකි....එබැවින් ව්‍යපාරකරණය පිලිබඳ උනන්දුවක් ඇති නව පරපුර හට ඒ සඳහා සහාය දැක්වීම පිණිස අප
    සාමාජික සමූහයක් ගොඩනැගීමට අපේක්ෂා කරන අතර ඔවුන්ගේ ගැටළු,අදහස් ආදිය ඒ තුලින් සාකච්ඡාවට ලක් කිරීම අපේ අරමුණයි...එමෙන්ම එළකිරි සාමාජිකයින් ව්‍යාපාරකරණය පිලිබඳ උනන්දු කරවීමටද අපේක්ෂා කරමු
    මේ පිළිබඳව දැනුමක් ඇති ජ්‍යෙයිෂ්ට සාමාජිකයින් රැසක් අප හා එක්වී කටුයුතු කරන බව සඳහන් කරනු කැමැත්තෙමු...

    ++++++++එළකිරි]ිරි හෙල්ප් අංශයට අපේගේ නියෝජිතයින් පත්කර එහි පලවන ත්‍රෙඩ් සඳහා ඉක්මනින් සහය දැක්වීමට කටයුතු කිරීම

    +++++++විදෙස් රටවල ජීවත්වෙන එලකිරිවාසීන් වෙනුවෙන් විදෙස් මිතුරු හවුලක් ආරම්භ කිරීම.

    එලකිරිවාසීන් සමහරෙක් විදේශ ගත වී සිටිති...ඔවුන් වෙනුවෙන් මිතුරු හවුලක් ආරම්භ කිරීම අපගේ අරමුණු අතරින් එකකි....ඔවුන්ගේ අදහස්,උදහස් මෙන්ම විදේශ ගතවීමට බලාපොරොත්තු වන
    එලකිරිවාසීන්ගේද දැනුවත්වීම්,ප්‍රශ්න ආදියට අවස්තාවක් විවර කර දීම අපේ බලාපොරොත්තුවක් වන අතර ඒ සඳහා විදේශගත වී සිටින එළකිරි සාමාජිකයින්ගේ සහය ලබා ගැනීමට අප අපේක්ෂා කරමු...

    +++++++අන්තර්ජාලයේ පවතින මුදල් ගෙවා ඇතුලත් වියයුතු විවිධ පාඨමාලා නොමිලේ එලකිරි වාසින් අතර බෙදාගැනීම

    වර්තමානය වන විට මාර්ග ගත පාඨමාලාවලට බොහෝ අය යොමු වී සිටිති...එවන් පාඨමාලා එලකිරිවාසීන්ගේ සුභසිද්ධිය පිණිස හුවමාරු කර ගැනීමට අප අපේක්ෂා කරමු...එලකිරිය තුල සිටින සාමාජිකයින්
    සම්බන්ධ කර ගනිමින් මෙම කටයුත්ත සිදු කිරීම අපේ අරමුණකි....

    **********එළකිරිය තුලදී කරදරකාරී ලෙස හැසිරෙන සාමාජිකයින් බෑන් කිරීමට පොදුවේ සහයෝගය දැක්වීම.

    එළකිරිය වටිනා ස්ථානයක් කිරීමේ අරමුණ පෙරදැරිව අප පක්ෂය විසින් එලකිරිය වනසන රතු කොටු හිමියන් පිලිබඳ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරමු...
    ඒ අනුව එම රතු කොටු සාමාජිකයන්ට විරුද්ධව ඔවුන්ගේ හැසිරීම අනුව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත...
    අදාළ රතු කොටු සාමාජිකයින් තම කල්ක්‍රියාව වෙනස් නොකොට දිගටම කටයුතු කළහොත් සාමූහික ලෙස එකවී එළකිරියේ Admin හා Moderators හරහා ඔවුන්ව බෑන් කිරීමට කටයුතු කරන්නෙමු...

    මීට අමතරව එලකිරිය තුල රසවින්දනය ඔප් නැංවීම උදෙසාද අප පක්ෂය කටයුතු කරන්නෙමු...

    රසවින්දනය වෙනුවෙන් එළකිරි ජාතික පක්ෂයේ වැඩපිළිවෙල.........

    ++++විදේශ රටවල ටොරන්ට් සයිට්ස් වැඩි ප්‍රමානයක් අක්‍රීයව වී නිසා චිත්‍රපට, කතා හොයාගැනීමට අපහසු වී ඇති අතර ඒ සඳහා අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගැනීම සහ නිරතුරුව අලුත් චිත්‍රපට,කතා
    ඇතුලත් කර යාවත්කාලීන කිරීම.

    ++++සාහිත්‍ය,සංගීතය ආදී විවිධ රසවින්දනාත්මක ත්‍රෙඩ් වෙනුවෙන් එළකිරිවාසින් දිරි ගැන්වීම හා ඒ සඳහා සහය දැක්වීම...

    +++++විස්කි බ්‍රැන්ඩි වොඩ්කා වයින් බියර් වැනි මත්පැන් ඉතිහාසය හා නොදත් කතා පිලිබඳ ත්‍රෙඩ් සීරියක් එකක් ආරම්භකිරීම...

    මෙමඟින් එළකිරිය තුල මත්පැන් පිලිබඳ කතිකාවක් සඳහා ඉඩ වෙන් කිරීමට අපේක්ෂා කරමු...නමුත් මෙය මත්පැන් පිලිබඳ කිසිඳු ප්‍රවර්ධන කටයුත්තක් නොවන බව සැලකුව මනාය...
    මෙය ආරම්භ කිරීමට අපේක්ෂා කරනුයේ මත්පැන් පිලිබඳ අදහස්,තොරතුරු,ඉතිහාසය ආදිය පිළිබද සංවාදයක් පමණි....


    මෙවැනි ක්‍රියාමාර්ග තුලින් පැරණි එළකිරිය තුල වූ ගුණාත්මකභාවය රැක ගනිමින් එලකිරියට නැවුම් වූ වෙනසක් ගෙන ඒමට කටයුතු කරමි....
    මේ වැඩපිළිවෙල වෙනුවෙන් මා සතුව ශක්තියක් මෙන්ම හැකියාවක් පවතින බව මම තදින් විශ්වාස කරමි...
    මඩ ප්‍රචාරවලින් තොරව සිය ප්‍රචාරයන් ගෙන යාමට අපොහොසත්වන අන් පක්ෂ ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවෙමි...

    මා හට ඔබගේ මනාපය ලබා දී තුලනාත්මක එලකිරියක් ගොඩ නැගීමට මා හට සහය වන මෙන් ඉල්ලා සිටිමු....

    ස්තුතියි!
    නායක,
    එළකිරි ජාතික සභාව