අපේ සුභ පැතුම්.......2

රටේ වාසනාවට බිහිවූවායයි අප සිතූ, දශකයන් යා කල ත්‍රස්තවාදය යුධමය ලෙස පරාජය කිරීමට මුල් වූ ජනාධිපති වූ, ව්‍යවස්ථාව වෙනස් කර ජීවිතාන්තය දක්වාම බලයේ සිටීමට උත්සුක වීම නිසාම පක්ෂයේ ලේකම් හා තරඟ වැදීමට සිදු වූ (චන්ද්‍රිකාට අවස්ථාවක් ලැබී මෙසේ කලානම් තමන්ට අවස්ථාවක් එන්නේදැයි නොසිතූ නිසා.) අනවශ්‍ය ආකාරයට උත්සව උදෙසා අසීමිත වියදම් කලා වූ, අසීමිත පිරිවරක් හා විදෙස් සංචාරයේ යෙදුනා වූ, රාජ්‍ය තාන්ත්රිකබව නොදන්නවුන්ට වරදාන ලබාදී රටේ ගරුත්වයට හානි කලා වූ, වටේ සිටි කේවට්ට බමුණන්ට රැවටී තමන්ගේ ගෙල සියතින්ම සිඳගත්තා වූ ඔබ තවදුරටත් අපහාස නොවිද විවේකීව සිටිනු ඇතැයි අපි සිතන්නෙමු.
අපේ සුභ පැතුම්!