අපේ ජාතිය නැති වෙලා අතු ගැවිලා ගියත් අපේ වගකිව යුත්තෝ මර නින්දේ.උන් නැගිටින්නේ උන්ට කෙල වෙනවා කියලා දැනුනොත් විතරයි.
aniwa
aniwa kollo me thred eka udama thiyagamauබුදු සසුණ බැබලේවා
kalakanni hambayoth mewata sambandai.. unta redi nethi wenna katha karapu sinhala Lea thiyena ,Sinhalaya bera ganna jivithaya kepakarapu edithara himi namak ape soma himi...![]()
සිරාවට බං....සෝම හාමුදුරවන්ගේ බන අහන්න පුළුවන් ඕන වයසක කෙනෙකුට...මාරෙට හිතට වදිනවා......ඔය අපරාදේ කර එවුන්ට ඕවා පල දෙනවා.....