අපේ හිස කන සිරස
සිරස , අපට බොහෝ දේ සමීප කරදුන් මාධ්‍යයක් උවද , පිටුපසින් දේශීය සංස්කෘතිය , ගෞරවය කෙලෙසීමෙහිලා පෙරමුනගත් මාධ්‍යයක් බවට කිව යුතුමය. අප රට තුළ ත්‍රස්තවාදය පවතිනා කාල සීමාව තුළ එයට උල්පන්දම් අල්ලන ආකාරය අපට දැකගත හැකිවිය. විශේෂයෙන් පුවත් පළකිරීමේදී අපට අවාසි වන ආකාරයේ දෑ ඵල කිරීම ඔවුන්ගේ කාර්ය විය.
ඉන්පසුව කරලියට එන්නේ රන් දෙපය හෙවත් ගොන් දෙපැයයි , අපේ ගැහැණුන් ළමුන් කටබලියාගෙන බලාසිටි වේලාව බවට එය පත්විය. කට බලියාගෙන සිටියද කමක් නැත , ජීවිතයට යම් කිසි හොදක් වේනම් යැයි සිතිය හැක.
නමුත් එහි දක්නට වූයේ මහ නරුම සංස්කෘතික රටාවන් වලින් හෙබි පාරිසරික වටපිටාවකි , බොහෝ ළමුන්ගේ මනස තුළ මෙවන් විරූපී සිතුවිලි පැලපදියම් වීම කිසිවෙකුට නවතාලිය නොහැකි විය. නමුත් දැන් එම තත්වය මග හැරෙමින් තිබෙන බව කිව යුතුය. ඒ සදහා අනිකුත් නාළිකාවල විකාශය වන අපේම අනගි නිපැයුම් වලට ස්තූති වන්ත විය යුතුය.
තවත අපේ රටේ මහා විකාර මිනිසුන් , මෝඩයන් සිටිනා බවට පෙන්වමින් කොටින්ම කියොතොත් මෝඩ ආතල් දීමට සිරස සුපස්ටාර් උත්සුක වෙමින් සිටී. එහි එන සමහර පුද්ගලයන් විකාර රූපී විලසට හැසිරීම දක්නට හැකි වෙයි
ඒවා දුටුවිට අපේ රටේ මිනිසුන් ගැන කලකිරීමක් , දුකක් අපටනම් ඇතිවෙයි , නමුත් සමහර උදවියට මෙය මහත් ප්‍රීති ප්රමොධයකි. මෙහෙ එන විශේෂ කාරණාව නම් අනිකුත් මාධ්‍ය තුල මෙවන් තරග පැවැත්වුවත් මෙවන් පුද්ගලයන් එහි දක්නට නොලැබීමයි. එනම් මෙහි සැලකල යුතුව එක් කාරණාවක් ඇත, මෙම පුද්ගලයන්ට ගෙවීමක් සිදුකොට මේ ආකාරයෙන් හැසිරෙන්නට උගන්වනවාදැයි සැකයක් මතුවීමයි.
මෙය ඇත්ත හෝ බොරු වේවා සිරස කල යුතුවන්නේ , මේවා නොපෙන්වා නොස්ලකාහැරීමය..

මොකද ලංකාවෙ එක චැනල් එකකවත් ගන්නම දෙයක් නැතිම තරම්
හැබැයි superstar වගේ ඒවා ගැන නම් වරැද්දක් මම දකින්නෙ නෑ 