මෙතන වෙලා තියෙන්නෙ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක් පයින් යන නිසා ගිහින් බස්සපු එකනෙ
එකට උදාහරනයක් කිවුවෙ![]()
අපි මෙතන්ට අවිල්ල ඉල්ලන්නේ අපිට ඉගෙනගන්න තියන අඉය්තිය,

dan ithin katha karala wadak na,
පොලිසිය මාව යහමගට දාපුනිසා මම රටට දැන් වැඩදායි පුද්ගලයෙක්
මෙතන වෙලා තියෙන්නෙ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක් පයින් යන නිසා ගිහින් බස්සපු එකනෙ
එකට උදාහරනයක් කිවුවෙ![]()

අපෝ ඔය ජරා යක්කු ගැන කතා කරලා වැඩක් නැහැ බන්...............
බලු කපුටු දානයක් දුන්නා කියලා හිතාගෙන ඔක ගෙවලා දාපං..........
500 ක් නේමේ 5000 ක් උනත් දඩ ගෙවපං.........
ඒත් එක සතයක් ඔය වල් සත්තුංට දෙන්න එපා බන්.............

උබට බැරි වුනාද පොලිස් කාරයා දැකපු ගමන් ආපහු හරවාගෙන යන්න.
දුරදි දැක්කනම් එතනම නවත්තලා පස්සේ ඉන්න කෙනාව බස්සල හරවාගෙන පලයන්. උන් එළවන් එන්නේ නෑ බොහෝදුරට.

අපෝ ඔය ජරා යක්කු ගැන කතා කරලා වැඩක් නැහැ බන්...............
බලු කපුටු දානයක් දුන්නා කියලා හිතාගෙන ඔක ගෙවලා දාපං..........
500 ක් නේමේ 5000 ක් උනත් දඩ ගෙවපං.........
ඒත් එක සතයක් ඔය වල් සත්තුංට දෙන්න එපා බන්.............

වැරැද්ද උබෙනේ බන් .. උ උබට යන්න දීලා ඒක මේ එළකිරි එකේ වෙන එකෙක් දැක්කනම් thread එකක් දායි පොලිසියට බැනලා..

බොහෝ දුරට means ගොඩක් වෙලාවට.බොහො දුරට කිවුවෙ 10km ක් විතරද නැත්නම් 1km විතරද![]()