අපේ හොන්ද පොලිසිය

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    මෙතන වෙලා තියෙන්නෙ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක් පයින් යන නිසා ගිහින් බස්සපු එකනෙ :cool:
    එකට උදාහරනයක් කිවුවෙ :rofl:

    අපි මෙතන්ට අවිල්ල ඉල්ලන්නේ අපිට ඉගෙනගන්න තියන අඉය්තිය,:lol::lol::lol::lol:
    dan ithin katha karala wadak na,

    පොලිසිය මාව යහමගට දාපුනිසා මම රටට දැන් වැඩදායි පුද්ගලයෙක්
     

    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    අපෝ ඔය ජරා යක්කු ගැන කතා කරලා වැඩක් නැහැ බන්...............
    බලු කපුටු දානයක් දුන්නා කියලා හිතාගෙන ඔක ගෙවලා දාපං..........
    500 ක් නේමේ 5000 ක් උනත් දඩ ගෙවපං.........
    ඒත් එක සතයක් ඔය වල් සත්තුංට දෙන්න එපා බන්.............

    :yes::yes::yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උබට බැරි වුනාද පොලිස් කාරයා දැකපු ගමන් ආපහු හරවාගෙන යන්න.
    දුරදි දැක්කනම් එතනම නවත්තලා පස්සේ ඉන්න කෙනාව බස්සල හරවාගෙන පලයන්. උන් එළවන් එන්නේ නෑ බොහෝදුරට.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබට බැරි වුනාද පොලිස් කාරයා දැකපු ගමන් ආපහු හරවාගෙන යන්න.
    දුරදි දැක්කනම් එතනම නවත්තලා පස්සේ ඉන්න කෙනාව බස්සල හරවාගෙන පලයන්. උන් එළවන් එන්නේ නෑ බොහෝදුරට.

    බොහො දුරට කිවුවෙ 10km ක් විතරද නැත්නම් 1km විතරද:lol::rofl:
     

    waima

    Well-known member
  • අපෝ ඔය ජරා යක්කු ගැන කතා කරලා වැඩක් නැහැ බන්...............
    බලු කපුටු දානයක් දුන්නා කියලා හිතාගෙන ඔක ගෙවලා දාපං..........
    500 ක් නේමේ 5000 ක් උනත් දඩ ගෙවපං.........
    ඒත් එක සතයක් ඔය වල් සත්තුංට දෙන්න එපා බන්.............

    :yes::yes::yes::yes::yes::yes:
     

    Lohara91

    Member
    May 8, 2012
    11
    0
    0
    වැරැද්ද උබෙනේ බන් .. උ උබට යන්න දීලා ඒක මේ එළකිරි එකේ වෙන එකෙක් දැක්කනම් thread එකක් දායි පොලිසියට බැනලා..
    :yes:
    හෙල්මට් නැතුව ගිහින් අහුවෙන හැම එක්කෙනෙක්ම කියන ඔය වගේ ලයාන්විත කතා අහලා හොඳට පුරුදු නිසා ඔයත් බොරු කියනවා කියලා හිතන්න ඇති. අනික අද කාලෙ ඔහොම හොඳ වැඩ කරන අයත් අඩුයිනෙ මචෝ.... මොනවා උනත් ඔයා කරලා තියෙන්නෙ නම් හොඳ වැඩක්!
    :dull:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බොහො දුරට කිවුවෙ 10km ක් විතරද නැත්නම් 1km විතරද:lol::rofl:
    බොහෝ දුරට means ගොඩක් වෙලාවට.
    මෙයා කියන්නේ අතුරු පාරක කතාවක්. අපිත් අතුරු පාරක ඉදල ප්‍රදාන පාරේ හන්දියේ බස් හෝල්ට් එකට බයික් එකෙන් හෙල්මට් නැති කෙනෙක් එක්ක කියල හිතමු. ප්‍රදාන පාර පේන ටික පරිස්සමින් බලල යන්නේ. පොලිස් හිටියොත් පස්සේ එකා එතනම බැස්සුවා මාරු..
    උන් එළවන් එන්නේ නෑ
     
    Last edited: